අඟහරුවෙත යවන ලද කියුරියෝසිටි හෙවත් ‘කුහුල‘ නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පසදීනා නුවර ජාතික ගගන හා අභ්‍යාවකාශ ඒජන්සියට සාර්ථකව එවන ලද බව නාසා ආයතනය කියයි. රෝවරය අංශක තිහක් ඇලව තිබියදී වර්ණ ඡායාරූපය ගන්නට ඇතැයි ද එහි දූවිලි නිසා පින්තූරය නොපැහැදිලියැයි ද නාසා මධ්‍යස්ථානය කියයි. කියුරියෝසිටි යානය කළු සුදු ඡායාරූප ද පෘථිවියට එවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ව මැවුවේ මිනිසාය. (නි)
හරි දැං පැහැදිළි පිංතූර ලැබුණත් මොකද්ද ඇති වැඩේ..? ඒ ලෝකෙ දේවල් හොයන්න කලින් මේ ලෝකෙ ලස්සනට හදාගෙන හිටියොත් නේද හොද?(නු)
ජීවයක් තියෙනවා නම් ලංකාවෙ අපරාධ කාරයෝ ටික යවන්න පුළුවං ළගදිම...!!(නු)
මැරිනර්,වයිකින් යානා වලින් එවන ලද ඡායාරූප මොනතරම් පැහැදිලිද? (නි)
අගහරු ලෝකයෙන් කුරුමිට්ටන් අරගෙන ආවොතින් තමයි වැඩේ. (නි)
ලෙන්ස් එක පිරිසිඳු කරන්න වෙනමම කෙනෙක්ව දැනටමත් යවලාලු තියෙන්නේ. (නි)
කලින් නම් හිටියේ ලංකාවේ විද්‍යාඥයෙක් කැමරා අංශය භාරව. (නි)
මේ මොනවද අප්පා මේ? (නි)
මට නම් පිටසකවල ජීවීනුත් පේනවා මේකෙ. ඔයාලට පේන්නේ නැද්ද? (නි)
අයියෝ, මගේ මොබයිල් එකේ කැමරාව හොදටම හොදයි. ඒක ගෙනියන්නනේ තිබුණේ. (නි)
අපේ ලෝකය මැවුවේ දෙවියන් නම් මෙයාව මැවුවේ කව්ද? (නි)
කරන දෙයක් අගුටුමිට්ටන්ගෙන් බේරිලා කරන්න. (නි)
"කැමරාව 'ක්ලියර්' නැල්ලු." මොකටද එහෙනම් මෙච්චර සල්ලි වියදම් කරන්නේ? (නි)
මෙහෙම අපැහැදිලි වෙලා තියෙන්නේ කැමරා කාචයේ දුහුවිල්ල නිසා කියලා මම දැක්කා ප්‍රවෘත්තියක.නමුත් ඒක ඒ අය සුද්ද කරලා පැහැදිලි ඒවා පස්සේ දෙනවා කියලා තියෙනවා. (නි)
මම නම් හිතන්නෙ, සොයාගන්නා විද්‍යාත්මක තොරතුරු සම්පූර්ණයෙන්ම පිටතට නොදුන්නත්, හොඳ ඡායාරූප නම් ඉස්සරහට දකින්න ලැබේවි. (නි)
මොනවද මේ පින්තූර ලංකාදීපයට මෙයිට වඩා පින්තූර නැද්ද (වි)
මට තියෙන ප්‍රශ්නය තම මෙච්චර වියදම් කරලා ගත්ත ඡායාරූප හරිම අපැහැදිලි නේ. මට හිතෙන්නේ නම් මේ ගොල්ලෝ වැදගත් තොරතුරු ඇතුළත් ඡායාරූප පිටට දෙන්නේ නැහැ වගෙයි. ඉතින් අපි කවදාවත් දැනගන්න එකක් නැහැ ඔය ග්‍රහයාගේ මොනවා හරි නටඹුන් තිබුණත්. (නි)
අති ශ්‍රේෂ්ඨයි. කුමන හෝ ජීවියකු සිටියොත්? (නි)
අපි මේකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? (නි)