රතිඤ්ඤා ප‍්‍රවාහනය කළ ලොරියක් ගලේවෙල කනාදන දී ගිනි ගැනීමෙන් රියැදුරා හා සහායකයා ඇතුලු පස්දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට පට ඩෝං පටාස්... (නි)
මෙවැනි අවධානම් දේවල් ප්‍රවාහනය කරද්දි ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කර යුතුයි. මේ අය අනාරක්ෂිතවයි ගිහින් තියෙන්නේ....(ස)
ඒ අවට ප්‍රදේශය සැණකෙළි සිරි ගන්න ඇති නේද? (නි)
තුවාල වූ අයට ඉක්මන් සුවය පතමි.....(ස)
චන්ද්‍රසිරි, මේක විහිළුවට ගන්න එපා (නි)
සද්දෙට පිපිරෙන්න ඇති