රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රත්තරන් කුටිටියක් තම සිරුරේ සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කළ ඉන්දියා රෙදි වෙළෙන්දෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් ඊයේ(24* සවස අත්අඩංගුවට ගනු ලැබීය.
සිරුරේ එළිමහනෙන් ගත් රන් කැබැල්ලේ බර ග‍්‍රෑමි 300 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹරන් ගුදරන් (අ)
අනේ මන්ද, ඕකෙන් මේකෙන් වෙන්නේ අපිත් විදේශගත වෙද්දී අනවශ්‍ය තැන් පෙන්නන්න වෙන එකයි. (නි)
රෙදි වෙළෙන්දාගේ පස්ස රත්තරන් වෙන බව දන්නවා නම් මම ආදරය කරන කාලේ කෙල්ලට කීයටවත් එහෙම කියන්නෙ නැහැ. (නි)
අපේ රත්තරන් මෙපමණ වටීද? (නි)
ඉන්දියන්කාරයෝ, පාකිස්ථානුවෝ සහ චීන්නු මේ වගේ වැඩ වලට සූරයි. (නි)
කොහොමද දැන ගත්තේ එතන රත්තරන් තියෙන බව ? (ස)
ගුවන් තොටුපළේදි බලාගන්න පුලුවන් රත්තරන් හංගාගෙන යනවා වගේ ඇවිදින කෙල්ලෝ. (නි)
දැන් කාලේ සමහර ගෑණු ළමයිනුත් ඇවිදින්නේ රත්තරන් හංගාගෙන යනවා වගෙයි. (නි)
ඉස්සර රත්තරන් දත් ගැන ඇහුවා දැන් රත්තරන් පස්සවල්. නියමයි (ස)