නිවසේ විදුලි මීටරය අසල කම්බියකින් රෙදි වැලක් බැඳීමට ගිය මව ද, ඇය බේරාගැනීමට ගිය දියණියද විදුලිසැර වැදී මියගිය බව වත්තේගම පොලීසිය කියයි. ඔවුන් බේරා ගන්නට ගිය තවත් ළමයෙක්ද විදුලි සැර වැදී බරපතල තුවාල ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩවල පැත්තෙ මිනිස්සු මේදවස්වල හදිසි අනතුරුවලට හසුවෙලා මැරෙනවා, මොකක් හරි පාපයක් පලිසන් දෙනවා ඇති...(ස)
මෝඩ මිනිස්සු . පොඩි ළමයෙක් උණත් දන්නවා විදුලි රැහැන් අනතුරුදායකයි කියලා (ස)
දෙයියෝ සාක්කි! (නි)
ගෑනු මොළය හැදිමිටේ කියන්නේ ඒකනේ. (නි)
දෙදෙනාටම නිවන් සුව! (නි)
මේවා අපිට හොද පාඩම්. (නි)
විදුලිය ආශ්‍රිතව යමක් කරනකොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි (ස)
කණගාටුදායක පුවතක්
අයියෝ සල්ලි
ඕක තමයි කියන්නේ පාසලේ විද්‍යාව පාඩමට ඇහුම්කන් දෙන්නේ නැති එකේ පාඩුව (ස)
අයියෝ සල්ලි
නොසැලකිල්ල විනාසයට මුලයි.(ස)
අපේ ආච්චිලා සියලානම් ඉස්සර කියන්නේ නයා පොලගගෙන් බේරුනත් විදුලින්නම් බේරෙනවා බොරු කියල . (ස)
ලහිරු සහෝදරයා , ගම්වල මිනිස්සු ඔහොම්මමයි. ඔය විදියට කරදරයක් වුණාම ගරගන්න එපා හොඳේ (ස)
ස්තූතියි බුද්ධික, කම්බියකින් රෙදි වැලක් බැදලා රෙදි වල තියෙන වතුර කම්බියේ ගැවිලා ඇදුම් මලකඩ ගැවෙනවා කියලත් හිතන්න තරම් මොලයක් නැද්ද (ස)
විදුලි කම්බි අතපත ගෑම අනතුරු දායකයි කියලා එක්කෙනෙක්වත් මේ ගෙදර දැනගෙන හිටියේ නැද්ද (දී)