(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.
අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.
(ළහිරු හර්ෂණ)
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්
ravin Tuesday, 07 June 2022 11:42 AM
අනික් උදවියගෙ හොර මැරකම් කරලා නොවෙයිනෙ. හිතට එකගව අවන්කවනේද? හැමදෙනාටම ලබුනු දඩුවමක්.
fairoos Tuesday, 07 June 2022 12:20 PM
රන්ජන්ට ගැලවීමක් නැහැ
Ranjith Tuesday, 07 June 2022 12:42 PM
ඔහුගේ නිදහස්වීම ගැන හොරුන් නොවන සමස්ථ ජනතාවම සතුටුවනු ඇත.
BamunuarachchiWednesday, 08 June 2022 08:19 AM
කොහෙද හලෝ නිදහස් උනේ පරණ දඬුවම එහෙම්මමයි අලුත් දඬුවම තමයි අත්හිටවා තිබෙන්නේ උසාවියේ වරදකරුවන් ලිස්ට් එකට ඔහු ඇතුලත්. කිසිම රටකට යන්න විසා ගන්න බැහැ. ඒ විතරක් නොවෙයි ඔහෙලා වගේ අයනම් එයා ගැන බොහොම හොන්දකියනවා.. හඬපට අහපු ශිෂ්ට සමාජය එයා ගැන හොඳ කියන්නේ නැහැ හලෝ. ඔහෙලා ඒ හඬපට ගැන මීක් කියන්නේ නැහැනේද?
ගමේ එකාලා Tuesday, 07 June 2022 01:21 PM
යුක්තිය ,නීතිය සාදරනය හරියට ක්‍රියාත්මක උනානම් අද දූෂිත දේසපාලුවෝ වැඩි හරියක් ඉන්ඩ ඕනේ හිරේ.. සිෂ්ට සම්පන්න රටවල එහෙම උනත් ලන්කාවේ එහෙම නැහැ.
BamunuarachchiWednesday, 08 June 2022 07:53 AM
ඉතින් කව්ද හලෝ දූෂිත දේසපාලුවන් දුෂිත කම පෙන්වලා උසාවියේ නඩුවක්, පෙතසමක් ගොනු කලේ? පුලුවන්නම් ඔහෙවත් එහෙම පෙත්සමක් ගොනුකරන්නකෝ කරපු දුෂිත කම් ඔප්පුකරන්න බලාගෙන. ගමේ ගැහැණු වගේ පුවක් කෑල්ලට බුලත් නැට්ට හුණු පොජ්ජට ඕපාදුප නොකියා පෙත්සමක් ගොනුකරන්නකෝ. බැහැ නේද? ලංකාව ශිෂ්ට සම්පන්න රටක් නිසයි ඔහෙලා වගේ මිනිසුන්ගේ ඔපාදුප වලට මිනිස්සු හිරකරන්නේ නැත්තේ.
halapaya Tuesday, 07 June 2022 02:39 PM
අපරාදේ , ඔන්න මිනියක් වත් මරුවනම් ගොඩ යන්න තිබ්බා
Bamunuarachchi Wednesday, 08 June 2022 07:43 AM
තමන්ගේ සිතට එකඟ උනා කියන්නේ මුළු සමාජයම එකඟයි කියන එක නොවෙයි. එහෙම හිතලා අධිකරණයට අපහාසවෙන ආකාරටය කටයුතු කරන්න බැහැ. ඒ ගොන් පාට් පාර්ලිමේන්තුවේ පුලුවන්. මෙයා හිතුවා පාර්ලිමේන්තු වරප්‍රසාද එලියේත් තිබෙනවා කියලා. මේ ගොයියා පසුපස යන මේ වර්ගයේම තව මිනිස්සු ඉන්නවා.
දුමියයි චොකයි Wednesday, 08 June 2022 09:35 AM
උසාවියට සැබෑ අපහාසය එය දූශිතැයි කීමද. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මරණදඬුවම කුණුකූඩයට දමා අපරධකරුවෙකු යැයි අච්චු කල පුද්ගලයින්ට රජයේ තනතුරු දීමද?