ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ලෝකාපවාදයෙන් බේරා ගැනීමට යැයි කියමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජය සමග මත්තලදී අත්සන් කිරීමට කැමැති බව කියන ගිවිසුම ජනතාවට කොළෙවහලා ගැසීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා හලාවත ජනපවුර රැස්වීමකදී ප්‍රකාශ කෙළේය. හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ගැන සඳහන් කළ මන්ත්‍රීවරයා පැවැසුයේ ඔහු තම අභිමතය තමන්ගේ ශක්තියෙන් ගොඩ නඟා ගන්නා පුද්ගලයකු ලෙස සැලකිය හැකි බවයි. එක්සත් ජාතික පක්ෂයට බැදෙන ලෙස ඔහුට කියන්නේවත් ඔහුගේ පක්ෂයට බැඳීමට තමන්ගේ අදහසක්වත් නොමැති බවත් ඔහු සඳහන් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරුනේ නැහැ මොකද්ද ඒ කියුවේ කියලා (දී)
ඒ කියන්නේ මොකද්ද මහත්තයෝ (දී)
රනිල් මහත්තයා එහෙම කරන්නේ නැහැ (දී)
ජය වේවා රංගේ! (නි)
නිකන් බොරුවට මත්තලක් ගාවගන්න එපා ඔබතුමා. මත්තල නෙමේ යන්න ඕනෑ ජිනීවයි, අහවල්ලුත් එක්ක. (නි)
හොඳ බාබා කොහෝලෑ බබා වගේ තමයි. (අ)
මොනවාද මේ වැඩ
කව්ද කියන්නේ? (දී)
මම හිතන්නේ නැහැ (දී)
අනේ මන්දා
එයා කවුද කියල රටම දන්නවා (අ)
මහේන්ද්‍ර, ඔබ නිවැරදියි. (නි)
අයියෝ සල්ලි (දී)
රංගේ කවුද කියල රටම දන්නවා. දැන් නිකම් කතා කරන්නේ බාබා වගේ. (අ)
මෙහෙම කිවුවා මෙයා නටපු නාඩගම් කවුරුත් දන්නාවා (අ)
කට කට (අ)
මහේන්ද්‍ර, රංගෙට නෙමේ; රනිල්ට (අ)
මීළට ඡන්දෙට රංගෙට ඇපත් නෑ (අ)
එහෙම කියන්න එපා. (අ)