අනුරාධපුර දිශාවේ ලක්ෂ අටහමාරක ජනගහනයෙන් මවුවරුන් ලක්‍ෂ බාගයක් ගෘහ සේවිකාවන් ලෙස පිට රට ගොස් ඇතැයි ද ඉකුත් වසර 11 දී එක් ලක්‍ෂ හතළිස් දහසක් මවුවරුන් එතෙර ගොස් ඇතැයි ද කුඩා දරුවන් අපයෝජනයට ලක් වීමේ දැඩි අවදානමක් ඇතැයි අනුරාධපුර ළමාරක්ෂණ නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා කියයි. මාපිය සෙනෙහස නැති වීමට අමතරව රූපවාහිනී, ඞී.වී.ඞී. හා ජංගම දුරකතන ආදියද දරුවා ප‍්‍රපාතයට ඇද දමන බව ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ අනාගතයකට පෙර නිමිති පහළ වෙන කාලය ඇවිත් කියලා හිතනවා. (නි)
මොන බොරුද? පිහිය තියෙන්නේ නිසි ප්‍රයෝජනය ගන්න මිසක් ඒකෙන් ඇන ගන්න නෙමෙයිනේ. (නි)
මේවාට වගකිව යුත්තේ කවුරුන්ද ..? .(ස)
පිරිමි රට පැටවීම කල යුතුයි .(ස)
ගුණරත්න වසන්ත, කාන්තාවන් රට යාම මානව අයිතියක්..කියන්නේ ඔයාගේ නෝනත් රටද ????.(ස)
මේක නවත්වන්නනම් දරුවන්ගේ අම්ම විශේෂයෙන්ම දරුවන් ළග ඉන්න ඕන.අම්ම ළග නැතිනම් දරුවන්ට අතවර වෙන එක අහන්න දෙයක් නැ.අනික අම්මල රට ගියාම එයාල හුරුවෙන්නේ අමුතුම සංස්කෘතියකට අවුරුදු දෙකක් ඉදල එනවිට දරුවන්ට වෙන්න ඕන දේවල් වෙලා.මොකද අපේ අම්මල රට යවන්නේ බලන්න යන අයට වෙන්නේ මොකක්ද කටු අනිනවා පුච්චනවා අතවර කරනවා මේවා විදගෙන දරුවෝ වෙනුවෙන් අවුරුදු දෙකක් තුනක් ඉදල එනවා.ඇවිත් බලනවිට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා .බලන්න ළගදි නේපාලය, රට යවන වයස අවුරුදු 30 කළා.අපේ රටේ එහෙමද අවුරුදු 18, පුලුවන්නම් හොරට වයස අඩු අයත් යවනවා(රිසානා)ඉන්දුනීසියාව මොකද කලේ.මේවා හොදින් හොයල බලන්න ඕන ඒවාට ඕනෙවටත් වඩා නිළධාරීන් ඉන්නවා.අනික බලන්න අපිට ලැබෙන විදේශ විනිමය සහ රටේ ඉදිරි පරම්පරාවට වෙන අගතිය සංසන්දනය කරලා. අනික රජයෙන් ළගදීම මේවට පිළියම් හොයන්න වෙනවා නැතිනම් අපේ රට විනාශයට යනවා.මේවට කවුරුත් අරාබි වසන්තය කරලා හරියන්නේ නැ.දැන්වත් හැමෝම එකතුවෙලා රට හදන්න එන්න.කරුණාකරලා තම තමන්ගේ බඩ වැඩගන්න දේශපාලනය නොකර හැමෝම එකතු වෙන්න.විශේෂයෙන්න්ම අපේ අම්මල රට යවන එක නවත්වන්න.අති ගරු ජනාධිපති තුමනි කරුණාකරලා ඔබ තුමා අපේ ආඩම්බරකාර තාත්තනම් අපේ අම්මල රට යවන එක නවත්වන්න. .(ස)
දෙමාපියන්ට මෙන්ම දරුවන්ටද මේ පිළිබදව නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. (නි)
තියෙන විදියට කාලා ලංකාවට වෙලා තමනගෙ ළමයි හරියට හදාගත්තන.......ම.අම්මලාට ගුණ යහපත් ළමයිනුත් ඉන්නවා.සැමියත් ඉන්නවා.නැත්නම් රට ගිහින් අවුරුදු ගානක් දුක් විදලා ලංකාවට එනකොට සල්ලිත් නෑ ළමයින්තුත් නෑ සැමියත් නෑ නම්බුවත් නෑ..(ස)
මුකුත් කරන්න ඕනෑ නැහැ. අසභ්‍ය චිත්‍රපට,නිල් චිත්‍රපට වලට විරුද්ධව දෑඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. (නි)
අයියෝ සල්ලි
ගැහැනුන් විකුණාගෙන කන පිරිමින් පිළිබදව ලැජ්ජා විය යුතුය. (නි)
රට යන එක නතර කළොත් නම් හුගක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවි. (නි)
අම්මලා දරුවන් ගැන සිතා හෝ විදෙස් සේවයට නොයා යුතුයි. (නි)
අපේ රටේ පොඩි මිනිහාට දියුණු වෙන්න ක්‍රමයක් නැති නිසා තමයි මේවා සිද්ධ වෙන්නේ. (නි)
මහත්තයෝ, පරිස්සමින්. (නි)
ඇමරිකාවත් පුදුමයට පත් කරන ආර්ථික වර්ධන වේගයක් තියෙනවා කියන රටක මේ වගේ දේවල් වෙන එක පුදුමයක්. ලංකාවේ කාන්තාවො ටික රට යවලා - බැල මෙහෙවර කරලා - හාම්පුතුන්ගේ කායික හා මානසික හිංසාවන්ට යටත් වෙලා හරි කමක් නෑ විදේශ විනිමය එවනවනම්...... ! ලංකාව වගේ සුපිරි රටක කාන්තාවෝ ඇයි මෙහෙම රට යන්නේ ? මේ රටේ මිනිස්සු ඒ තරම්ම දුප්පත්ද ? බොරු වෙන්ඩ ඇති. අපේ ජනතාවාදී නායකයෝ මළත් බොරු කියන අය නෙමේ. (අ)
ඇයි පිරිමින්ට රට යන්න බැරි? (නි)
අනේ මන්දා, මෙහෙම පිරිමි ගැනනම් කතා කරලා වැඩක් නැහැ. (නි)
කාන්තාවන් රට යැවීම නතර කිරීම සුදුසු බව සියල්ලන්ටම වැටහෙන මුත් එසේ කිරීමෙන් රටට වන ආර්ථික අවාසිය ගැන සිතා නිහඩව සිටීමෙන් අනාගතයේදී විශාල විනාශයක් වීමට හැකි බව පෙනේ. (නි)
ඒවට වෙන කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නැහැ. වගකියන්න ඕනෑ දෙමාපියන්ම තමයි. (නි)
දරුවන් ප්‍රපාතයට යන්න හේතුව ජංගම දුරකථනයි....(ස)
ඉතිං දැන් මොකද කරන්නේ? (නි)
කාන්තාවන් රට පටවන එක නතර කල යුතුයි ..(ස)
කතාව ඇත්ත මමනම් 100% මේ කතාව පිලි ගන්නවා (දී)
සහතික ඇත්ත (දී)
මුළු රටම දන්නවා මේක .මේක වලක්වන්න සුදුසු පියවරක් ගත යුතුයි....(ස)
පවුල් පිටින් ගියානම් හරිනේ . (දී)
ඒ කතාවත් ඇත්ත තමයි. (නි)
වසන්ත, කාන්තාවන් රට යාම මානව අයිතියක්...(ස)
අපේ රටේ තිබුණු කෘෂිකාර්මික ජන ජීවිතය අවුල් වුණෙත් ඔය ජංගම දුරකතන, ලැප්ටොප් වගේ නවීන භාණ්ඩ පැමිණි නිසයි. (නි)
තවත් ලක්ෂ භාගයක් පෝළිමේ බලාගෙන ඉන්නවලු රට යන්න. (නි)
ඕකට තමයි ආශ්චර්‍යය කියන්නේ..(ස)
අයියෝ අයියෝ
සහතික ඇත්ත
රට ප්‍රපාතයට වැටිලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නිසා සල්ලි හොයන්න රට යනවා..ළමයි අනතුරේ.. .(ස)