රූමස්සල සහ කටුගොඩ කඩොලාන අභයභූමිය ආසන්නයෙන් දිවෙන ගාල්ල - මාතර පාරේ දී හඳුන් දිවියකු වාහනයක හැපී මියගොස් සිටියේය. සිරුර වනජිවී සංරක්ෂණ සංගමයට බාර දී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහෝ රියදුරන් ධාවනය කරන්නේ නොසැලකිලිමත්වයි. ඔවුන්ට ජීවිතයක වටිනාකම තේරෙන්නේ නැහැ
අපේ රට දියුණු වෙනවා වගේම අපට ආවේනික අපේ සම්පත් රැකගැනීම වගකිවයුත්තන්ගේ වගකීමක්
නොසැලකිලිමත් බව වගකිව යුත්තන්ගේ
දුර්ලභ වර්ගයේ මෙවැනි සතුන් එකා දෙකා දිනපතා නැතිවී ගොස් අන්තිමේදී මේ සතුන්ගේ නම් පවා අපට අමතක වී යන තැනට කටයුතු යෙදී ඇත.
ඉතාම දුරලභ සතෙක් අපට අහිමි වීම ගැන දුකයි.
ස්වභාවික පරිසර පද්දතියක් දෙකඩ කරලා අදිවේගී පාරක් හැදුවම මේක වෙන බව කලිනුත් කිව, නමුත් අපි සංවර්දනයට අකුල්හෙලන්නෝ කිව, දැන් පෙනවනේද වෙන දේ , පර හදන්න තිබ්බේ කණු උඩ
ජිවිතයක වටිනාකම තේරෙන්නේ නෑ
මේ අධිවේගී පාරේ සිද්ධියක් නෙමේ.
අනේ පව්