චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව සාක්ෂි කරුවකු ලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසමට පැමිණ ඇත... 7 minutes ago
Y ආනන්ද ආර් · 1 hour ago ත්‍රිරෝද රියදුරන්ගේ නීති විරෝධී සහ නොමනා රිය පැදවීම ගැන නොබලන පොලිසිය අනතුරුවලින් මියගිය අයගේ සංඛ්‍යා ලේඛණ කියවනවා. (නදී) Reply 0
Y ආනන්ද ආර් · 1 hour ago ත්‍රිරෝද රියදුරන්ගේ නීති විරෝධී සහ නොමනා රිය පැදවීම ගැන පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මගීන් නංවාගෙන පාරවල්වල පියාඹන ත්‍රිරෝද රථ පොලිසියට නොපෙනෙන එක හරි පුදුමයි! (නදී) Reply 0
Y උපාලි · 1 hour ago දවසකට අඩුගනනේ තුන් දෙනෙක් රිය අනතුරුවලින් මැරෙනවා. මාර්ග නීති නොතකන රියදුරන් තමයි අංක එකේ හේතුව. ඕනෑම දියුණු රටක අවිනීත රියදුරන් ඉන්නවා. නමුත් ඒ සත්‍යය නොවැලක්විය හැකි කරුණක් ලෙස පිළිගෙන, අවිනීත රියදුරෙකුට වුනත් අනතුරක් සිදුකිරීමට තිබෙන ඉඩකඩ අවම කිරීමට නිසි විදිවිධාන යෙදිය යුතුයි. ඒ විදිවිධාන මං තීරු සලකුණු කිරීමේ සිට සමස්ත නීති පද්ධතිය ගැලපීම දක්වා පරාසයකට ඇතුලත් කළ යුතුයි. කාටද එහෙම ඕනෑකමක් තියෙන්නේ? (නදී) Reply 0
Y ශිමාල් · 1 hour ago මාර වැඩේ. මිනිය කපලා නැහැල්ලු නේද ඊයේ? කොහොමද කෑම? අති විශිෂ්ටයි සර් (නි) Reply 0
Y දයා අලහාකෝන් · 1 hour ago අද මේ රටේ මාර්ග අනතුරු වලට ත්‍රීරෝද රථයක් මුල් වෙනවාමයි. ඔවුන්ගේ විනයක් නැති රිය පැදවීම නිසයි එහෙම වෙන්නේ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිරෝද රියදුරන්ගේ නීති විරෝධී සහ නොමනා රිය පැදවීම ගැන නොබලන පොලිසිය අනතුරුවලින් මියගිය අයගේ සංඛ්‍යා ලේඛණ කියවනවා. (නදී)
ත්‍රිරෝද රියදුරන්ගේ නීති විරෝධී සහ නොමනා රිය පැදවීම ගැන පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මගීන් නංවාගෙන පාරවල්වල පියාඹන ත්‍රිරෝද රථ පොලිසියට නොපෙනෙන එක හරි පුදුමයි! (නදී)
මමත් මෙම අනතුර දකින්නට අවාසනාවන්ත උනා. මියගිය අයට නිවන් සුව පතමි.(නදී)
දවසකට අඩුගනනේ තුන් දෙනෙක් රිය අනතුරුවලින් මැරෙනවා. මාර්ග නීති නොතකන රියදුරන් තමයි අංක එකේ හේතුව. ඕනෑම දියුණු රටක අවිනීත රියදුරන් ඉන්නවා. නමුත් ඒ සත්‍යය නොවැලක්විය හැකි කරුණක් ලෙස පිළිගෙන, අවිනීත රියදුරෙකුට වුනත් අනතුරක් සිදුකිරීමට තිබෙන ඉඩකඩ අවම කිරීමට නිසි විදිවිධාන යෙදිය යුතුයි. ඒ විදිවිධාන මං තීරු සලකුණු කිරීමේ සිට සමස්ත නීති පද්ධතිය ගැලපීම දක්වා පරාසයකට ඇතුලත් කළ යුතුයි. කාටද එහෙම ඕනෑකමක් තියෙන්නේ? (නදී)
මාර වැඩේ. මිනිය කපලා නැහැල්ලු නේද ඊයේ? කොහොමද කෑම? අති විශිෂ්ටයි සර් (නි)
අද මේ රටේ මාර්ග අනතුරු වලට ත්‍රීරෝද රථයක් මුල් වෙනවාමයි. ඔවුන්ගේ විනයක් නැති රිය පැදවීම නිසයි එහෙම වෙන්නේ.(නදී)