ශ්රී ලංකා යුරෝපා සබඳතා හා සංවර්ධන තවත් තර කිරීමේ අරමුණින් යුරෝපා හවුලේ ශ්‍රී ලංකා තනාපති රවිනාථ ආරියසිංහ බ්‍රසල්හි දී යුරෝපා හවුලේ සභාපති හර්මන් වෑන් රොම්පි මුණ ගැසුනේය. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රගතිය ගැන ද ශ්‍රී ලංකා තානාපති යුරෝපා හවුලේ සභාපතිට කරුණු දැක්වීය. කොටි සංවිධානයේ ශේෂ ගත එතෙර කොටස් ශ්‍රී ලංකාවට හානිදායක දේ කළ හැකි බව ද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවිනාථ කියන මහත්තය දන්නේ පත්තර කාරයෝ ටිකක් ගෙන්නලා "මීඩියා සංදර්ශන" තියන්න විතරයි. එයාට ඕනි බොරුවට ප්‍රතිරූපේ පුම්බගන්න විතරයි. ඔය මනුස්සය දැන් අවුරුදු 25 විතර විදේශ සේවයේ ඉන්නවා, ඒත් මේ වෙනකල් කරපු දෙයක් නැහැ. කරපු එකම දේ තමයි ආණ්ඩුවට විරුද්ධව නඩු දාල පරාද වෙච්ච එක. තමන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳගන්න බැරිව උසාවි යන මිනිස්සු "රටක ප්‍රශ්න විසඳන්නේ කොහොමද?"
ඒ ගොල්ලන්ට කියන එක බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්
මේවට තමයි නරි නාටක කියන්නේ
රවිනාථ හෙරලි කතේ, මදුලු කතේ, ඇට නොකතේ.
සංවර්ධනය කෙසේ වෙතත් එයාලා නම් තර වෙනවා