රිවස් ගියර් පාවිච්චි නොකර අධිෂ්ඨානශීලීව ඉදිරියට යන්නැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා එජාපයේ කරු ජයසූරිය මහතාට කැලණිය පිලටියේ රැසීමකදී ප්‍රකාශ කළේය. ‘ඔබ සිංහල කමට, බෞද්ධ කමට, හොදට සළකන නායකයෙක්. දිනුම පැරදුම නොසලකා ඉදිරියට යන්නනැ‘යි ඇමැති ඔහුට කීවේය. බලය ඇති අයට අද එක් නීතියකුත් බලය නැති අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙතියි කී ජයසූරිය මහතා එජාප රජයක අවශ්‍යතාවය රටට හොදින් දැනී ඇතැයි සදහන් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd