සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට අද මරණ දඩුවම පැමිණවූ බව සෞදි ආරචි කියයි.
සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට අද මරණ දඩුවම පැමිණවූ බව සෞදි ආරචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමහර අය දැන් කියයි සෑම ආගමකටම ගරු කරන්න කියලා? මේවා ආගම්ද? (නි)
ජරා නීති, ජරා දඩුවම් මේවනම් (ස)
අයියෝ අපේ කෙල්ල
ඇයි ගිය සඳුදා කිව්වා නේද රිසානා නිදහස් කළා කියලා? අනේ පවු අහිංසක කෙල්ල. සෞදි අරාබිය කියන්නේ ඒ තරම්ම නීති තද රටක් නම් ඇයි අපේ රටේ අය ඒ රටවලට යවන්නෙ? මරණ දඬුවම් ක්‍රියාත්මක නොවන අපේ වගේ බෞද්ධ රටවලින් ගිය අහිංසක කෙල්ල අන්තිමේදී කාගෙත් නොසැළකිල්ල නිසා වන්දි ගෙව්වා ජීවිතෙන්. මැරි මැරී ජීවත් වුණ ඒ කෙල්ල ගැන අපිට දුකයි. (නි)
අපි මේ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ, අපේ දරුවාව බේරා ගන්න අන්තිම මොහොතේ හරි (දී)
සෞදි යන එක වහාම නැවැත්විය යුතුයි (ස)
දෙයියනේ (දී)
අපිට මේ ළමයා වෙනුවෙන් මොකුත් කරන්නම බැරිද, බේරා ගන්න (දී)
මොනවා.... මේ මොන අපරාධයක්ද මේ (දී)
රිසානා නෆීක්, මට කනගාටුයි (දී)
අපේ රටේ වගේ නොවෙයි එරටේ මරණ දඩුවම, අපේ රටේ මරණ දඩුවම කියන්නේ ජීවිතාන්තය දක්කවා සිරගෙට යැවීමයි (දී)
මුස්ලිම් කොන්ග්‍රසයෙ අදහස මොකක්ද? ලංකාවෙ මිනිස්සු ඉන්නෙ කාටවත් වහල්කම් කරන්න නෙමෙයි. සෞදියට ගෘහ සේවයට යවන එක වහාම නවත්වන්න. (නි)
අපේ කනගාටුව
කෝ විදේශ ඇමතිතුමා? (නි)
මේක සාකච්චා මාර්ගයෙන් විසදා ගන්න බැරිද (දී)
සදාචාර පටහැනි වැඩක් (දී)
අපේ රටින් එරටට ගිය කාන්තාවන් නැවත ලංකාවට එන්න (දී)
ලෝකෙම අවධානයෙන් සිටි පුවතක්, කනගාටුයි (දී)
නිවන් සුව ඔබට
අපිට ඒ වෙනුවෙන් මොකුත්ම කරන්න බැරිද (දී)
මේ මොන අපරාධයක්ද (දී)
මේ මහා අපරාධයක්
පේනවානේද ෂාරියා නීති නිසා වෙන දේවල්.. අහිංසකයො බොරුවට මෙහෙම මරණකොට සාප වෙනවා නේද ? අපේ රටේ ෂරියා නීති ගෙන්න ආවොත් අපි නම් දන්නවා කරන්න ඕන දේ (ස)
එතකොට අර නීතිය ?????? (ස)
මේක ඇත්තනම් හොර ඒජන්සි කාරයින්ට මේ පවට කරගහන්න වේවි. පහුගිය ටිකේ එයාව බේරගත්තා කිව්ව නේද ? (ස)
සෞදියට ගෘහ සේවයට යවන එක වහාම නවත්වන්න (ස)
එතකොට මරණ දඩුවමෙන් නිදහස් කරා කියලා කලින් කිව්වේ මොකද්ද ?? (ස)
මේක දැක්කම ටිකක් කලබල වෙනවා,ඒක නිසා දින වකවනුත් එක්ක දැම්මානම් හොදයි නේද? තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් නොකළේ මන්ද? (ස)
අයියෝ....එහෙනම් කිව්වේ නිදහස් කර කියලා (ස)
ලඟදි නිදහස් කරනවා කිවේවේ ??? අනේ පව් අසරණ කෙල්ල (ස)
හරිම කනගාටුයි
දැන් මොකුත් කරන්න බැහැ (දී)
මොනවා ....?? (ස)
රිසානා බෙරා ගැනීමට නිවැරදි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිද්ධ වුනේ නැද්ද. හොර විදේශ රැකියා ඒජන්සි කරුවකුගේ වංචනික ක්‍රියාව නිසා නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ ඇයටයි. (ස)
දුක හිතෙන පුවතක්
අනේ පව් අදරණ කෙල්ල (ස)
ලෝකේ කිසිම රටක මේවගේ ජරා මිනිස්සු නැහැ , වෙච්ච අත් වැරැද්දකට මෙහෙම තිරිසන් දඬුවම් දෙනවද? (ස)
ඒක ලජ්ජා නැතුව කියන හැටි (ස)
අහස පොලොව නුහුලන දෙයක් මේක (දී)
ශරිෂා නීතියට යහපතක් නොවේවා (ස)
ඇත්තමයි මට නම් ගොඩාක් දුක හිතුනා
මේවා හොද පාඩම් විදිහට ගන්න අපේ රට යන්න හිතන් ඉන්න කාන්තාවන් (දී)