චීනයේදී පැවැති 5 වැනි ලෝක සාම්ප‍්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා වූෂු කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත්විය. මෙම තරගාවලියට රටවල් 58 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2800 ක් පමණ සහභාගිවුහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් පදක්කම ගත්ත කෙනාගෙත් නම දාන්නකෝ (ස)
හොදයි ළමයි. (නි)
නියම වැඩක් (ස)
අපේ ගමේ ඉෂාන් මල්ලිත් ඔය පදක්කම් ලැබූවන් අතර ඇති... (ස)