ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානය සොළොස්වැනි අන්තර් ආගමික සමුළුව පැවැත්වීය. ලෝක සාමය සඳහා ආගමික නායකයන්ගේ කාර්ය භාරය මැයෙන් වූ මේ සමුළුව සංවිධානය කරන ලද්දේ විහාරාධිපති ගලයායේ පියදස්සි හිමියන් විසිනි.
මහා බි‍්‍රතාන්‍යයේ පවත්නා සියලූ ආගම් නියෝජනය කරමින් නායකයෝ එහි දී දේශන පැවැත්වූහ.
ප‍්‍රාදේශීය පළාත් පාලන ආයතනයේ නගරාධිපති එම්. අස්ලම් චෞද්රි හා බි‍්‍රතාන්‍යයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් පී. එම්. අම්සා මහත්වරු ද එහි වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd