ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයකුට එරට සරණාගත පුරවැසිභාවය දීමට සිඩ්නි ඉහළ අධිකරණය නියෝග කර තිබේ. ඒ ඔහු අභියාචනායක් ඉදිරිපත් කරමින් යළි ශ්‍රී ලංකාවට පිටත්වීම ජීවිතයට හානියක් බවට එම අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකට අනුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සේරමලා නඩු දාවි (ස)
මෙයාට කල් ලැබුණ තව මාස දෙකක්. ඊට පස්සේ තමයි අධිකරණය තීන්දුව දෙන්නේ. (ස)
කොල්ලෝ මගේ සුබ පැතුම්. අනිවාර්‍යයෙන්ම ජයග්‍රහණය කරාවි (ස)
ලුම්බිණිට මාර සතුටුයි නේද.... ඔයා කොහොමද ඉන්නේ , ඉරිසියාව තමයි ලෝකේ ලොකුම හානිය (ස)
ඔහුට සුබ පතන්න ලජ්ජා නැද්ද.ලංකාවේ නම විකුණලා මේක අරගෙන ඇති. (ස)
හැබැයි එහේ ඉන්න අනික් දෙමළ කට්ටියට කොටි විශබීජ දාන්න එපා හරිද (ස)
දැන් සාමාන්‍ය ජනතාව ලංකාව ඇතුලෙම සරණාගතයෝ වෙලා. මමත් මේ "ඇෆ්ගනිස්තානෙට" වත් පැනගන්න බලන්නේ. (ස)
වෙනත් මූදූ මාර්ගයකින් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්නම් අනෙක් අයටත් චාන්ස් එකක් , අනේ අපිට නිදහසේ ඉන්න පුළුවන් (ස)
තම්බි අයට කොහෙමෙත් ඊර්ෂ්‍යා ඇති. (නි)
ලොකු උදව්වක් එහෙ තියාගත්තා එක මෙහෙට එවන්නේ නැතිව.(වි)
අධිකරණයේ තීණ්දුවට අප ගරු කළ යුතුයි. (නි)
මෙයාලව පන්නන්න ඕනෑ ඔහොම නෙමෙයි, ගහලා. (නි)
යවනවා නම් ඉන්නවා තව අය... (නි)
කමක් නැහැ. ඕස්ට්‍රේලියාව යම් දිනකදී පාඩමක් ඉගෙනගනීවි මතක හිටින්නම. (නි)
එහේ ඉන්න දෙමළ කට්ටිය එකතු කරගෙන ඕස්ට්‍රේලියවෙන් කොටසක් ඉල්ලන්න (ස)