වැරදි තැන බසය නොනැවිත්තීයැයි කිපුණු ඉන්දියා ජාතිකයකුගේ ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලාංකික රියදුරෙක් සෞදි අරාබියේ අල් කොබාර් අල් සලාම් රෝහලේ ප්‍රතිකාර ලබයි. කරන්දෙණියේ ඌරගස් මං හංදියේ එල් ඒ ඊ හෙට්ටිගොඩ(41) එම රියදුරාය. ඔහු සේවය කළ ආයතනයේම පුද්ගලයකුගේ ප්‍රහාරයෙන් ඔහුගේ දත් කැඩී ඇත. සැකකරුද අත්අඩංගුවට ගෙන නැත. රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද මේ බව දන්වා තිබේ
මේ අතර මාස තුනක් තිස්සේ දමාම් රෝහලේ ප්‍රතිකාර ලබන සුජීව නම් ශ්‍රී ලාංකිකයාට ගම රට බලා ඒමට නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත. දෙපා හා දෙඅත් අප්‍රාණික වී සිටින මොහුට රෝද පුටුවක අවශ්‍යතාව දැඩිව දැනෙන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd