ලොව විශාලතම මගී ගුවන් යානය වන ඒ 380 ගුවන් යානයක් තෙල් ලබා ගැනීමට අද අලුයම 4.20ට පමණ කටුනායකට ගොඩ බස්වා විනාඩි 45කට පසු යළි ගියේය. එම යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන් තොටු පොළේ සිට ඩුබායි බලා පියාසර කරමින් තිබිණි.
එවැනි යානයක් මෙහි ආ මුල්ම වතාව මෙයයි. ඉඩකඩ වර්ග මීටර් 478කි. එමිරේට්ස් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානයේ ආසන 525කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්
380-800 ආපු එකනම් ගොඩාක් හොදයි. ඒ වගේම දිගටම මේ විදිහට ගුවන් යානා ගෙන්න ගන්න ක්‍රමයක් හදන්න පුලුවන් නම් ආසියාවේ ආශ්චර්යය කරන්න ගොඩාක් අමාරු වෙන්නේ නැහැ
මගේ රට ගැන මට ආඩම්බරයි
හැම දෙයක්ම අවඥාවෙන් බලන්න පුරැදුවෙන්න එපා අපි අපේ රටගැන ආඩමිබර වෙන්න ඔන සමහර උගත් යැයි කියන අය කියපු කථා බොරැවක් වෙලා කටුනායකට A380 ගොඩබස්සවන්න බෑ කියල කියපු කථාව
බලන්න වටින දෙකයක් නේද?
තවත් ලොකු ගුවන් යානා බස්සවන්න හම්බන්තොට ගුවන් තොටුපළත් හැදුවොත් නේද හොද?
මාරයි අනේ......
අපිට මේ ගැන ආඩම්බරයි
අපිට මේ ගැන ගොඩක් සතුටුයි
අපිට ලොකු ආඩම්බරයක්
ඉතාමත් මෙවැනි දෙයක් මෙවැනි රටකට විශේෂත්වයකි.
ඉතා සතුටුයි
තව ටිකක් වැඩි කරන්න පුළුවන් ගෑස්
ලොකු ආඩම්බරයක් මට නම්
හොඳයි ගොඩක් හොඳයි. අපිටත් එයා බස් 380 ක වැඩ කරන්න පුළුන් වේවි. ලංකාවේ එයාපෝට් එකේ (ස)
මෙම යානය මගීන් 835 ක් රැගෙන යා හැකි යානයකි. මෙය ප්‍රංශයට අයත් ගුවන් සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇත. ප්‍රංශයේ සිට ඩුබායි දක්වා මෙම සමාගමට අයත් යානයක් දිනපතා පියාසර කරයි
අනේ වාසනාවන්
මහජන ඡන්දෙන් පත් කරපු ආණ්ඩුවද මේ?
ලස්සන ප්ලේන් එක.මටත් යන්න ඇත්නම්
මහින්ද චින්තනය නිසා නේද?
ඔබලාගේ පුවත්පත පාඨක සමාජයේ ඉහල ස්ථානයකයි රැඳිල තියෙන්නේ......
බලන්න වටින දෙයක්
මත්තල විවෘත කරන දවසට A380 ගෙන්වමුද ?
පුදුමයි ඇමතිවරු එතන බලන්න ගියා නේ .....
ගොඩක් හොදයි ලංකාදීප ප්‍රවෘර්ති
මෝඩ මිනිස්සු මොනවා කිඋවත් a380 ලංකාවට ආපු එක අපිට සටුයක් .
කට්ටිය කිවුවට අපි දැක්කෙ නැ......නෑනේ...!!(නු)
ෂා නියමයි! සුභ පැතුම් ! (නි)
මීටකලින් දෙවතාවක්ම ඒ380 යානය ලංකාවට ආවා නේද? (නි)
සාදරයෙන් පිළිගන්නවා (ස)
කොච්චර වටිනවද ඒවගේ එකක් ලංකාවට ආපු එක
අනේ වාසනාවන්
380 කටුනායකට ගොඩ බස්වන් බෑ කියල කලින් කිව්වේ. අපරාදෙනේ හම්බන්තොට ගුවන්තොටුපොළ
කොහොමත් අපි වවමු ක්‍රමය නිසා හම්බන්තොටට ගුවන් තොටුපොළක් අවශ්‍යයි. ඇයි ඉතින් ආයි කොයි වෙල්ලාවේ අපහු තව එකක් ගොඩබයිද දන්නේ නැනේ
හරි හරි , අපි කිව්වේ නෑ නේ තෙල් ගහන්න ගොඩබස්සවන්න බෑ කියල.
කොහොමත් රටින් පැනල ගිය කට්ටිය එනකොට ගුවන්තොටුපොළවල් 2 ත් මදිවෙයි වගේ
කාලෙකින් හෝදලා නෑ නේද?
බී.අයි.ඒ. කොහොමත් ඒ 380 හදිසි අවස්ථාවක ගොඩබස්වන්න අවසර දීලයි තිබ්බෙ
අපිත් මේ වගේ එකක් ගමුද?
380-800 ගුවන් යානා ශ්‍රීලංකාවට සාදරයෙන් පිළිගනිමු
මෙම යානය කටුනායකට ගොඩ බස්වන්න බැ කියලා කවුරුවත් කිව්වේ නැහැ. කටුනයක ගුවන්තොටුපළ හදිසි අවස්ථාවක ගොඩබස්වන්න අවසර දුන්නෙ මීට වසර දෙකකට කලින්
බී.අයි.ඒ. තියන්නේ මොකද්ද?
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
ඇති යාන්තන් කට්ටියට කාථා කරන්න දෙයක් ලැබුණා.
අපේ රටට කරන්න බැරි වැඩක් නෑ
කටුනායක සංවර්ධනය කළොත් නරකද? ලංකාවේ තව ගුවන්තොටුපොළවල් හදනවට වඩා
කටුනායක තව දියුණු කරන්න. තව ගුවන්තොටුපොළක් මාතර ඉදිකරන්න
එච්චරයි අඩුවකට තිබුණෙ. දැන් ඒකත් හරි
මාරයි නේ.. ඒක අහල මට පිස්සු වගේ අනේ..
මෙයාලගේ කතා අහල මොකක් ද වගේ
ලංකාවට ආව එක හොඩයි ගොඩක්
අපේ රට ගැන ඇත්තටම අපට ගොඩක් ආඩම්බයි
ඉක්මනට හම්බන්තොට විවෘත කරන්න
හොද පුවතක්
අනේ වාසනාවන්
අනේ හොදයි කොහොම හරි ගොඩ බා ගත්තානේ
ඇයි කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනයට ප්‍රමාද වන්නේ? සියලුම සැළසුම් අවසන් වූවත් දැන් අවුරුදු ගානක් වෙනවා නේද?
සමහර අය දන්නව ඇති ඔය එමිරේට්ස් සමාගම ඔය වගේ ගුවන් යානා ගත්තේ ශ්‍රී ලංකන් ගුවන් යානාවල පිහිටෙන්
කාටද ආඩම්බර?
කාටද ආඩම්බර...?