ඉතාලියේ රෝම අගනුවර ජිවත් වන ශ්‍රි ලාංකිකයෝ මේ දිනවල කැලෑපත්තර රැල්ලක් දැකිති. මේ දිනවල රෝම තානාපති කර්යාලයයේ අර්බුදයට පක‍්ෂව හා විපක‍්ෂව පැති දෙකක සිටින කණ්ඩායම් අතර මෙම කැලෑපත්තර හුවමාරුව සිදුවෙයි.
රාත්‍රි කාලයේ ප්‍රසිද්ධ ස්ථානයන්හි නොහොබිනා වදන් සදහන් කලෑපත්තර අලවා අත් පත්‍රිකාද තබා යන බවත් ජාතියේ නම කැත කරනා මෙවැනි පහත් දේ තමන් ඉතා පිලිකූළෙන් යුතූව හෙළා දකින බව මධ්‍යස්ථ මතධාරි ශ්‍රි ලාංකිකයෝ පවසති. ආගමික යතිවරුන් පවා විවේචනය කරමින් ලියා ඇති ඵවැනි කැලෑපත්තර කිහිපයක් කිසිදු පාර්ශ්වයක් නියෝජනය නොකරන රෝමයේ වැදගත් ලෙස ජිවත්වන ශ්‍රි ලාංකිකයින් පිරිසක් ලංකාදීප ඵසෑණට ද ඵවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියා කැලේ මාරු කළත් පුල්ලි මාරු වෙන්නේ නැහැ.(නදී)
ඔවුවා ඔහොන තමයි (දී)
තානාපතිත් වැරදියි. මිනිස්සුත් වැරදියි. (නි)
එහෙම කියන්න එපා. මම ඒ කතාවට විරුද්දයි 100 ක් ම (දී)
ලෝකේ කොහේ හිටියත් ලංකාවේ අයනේ (දී)
අයියෝ සල්ලි (දී)
ඔය කැලෑ පත්තර ගහන අය කවුද කියලා අපි දන්නවා. (නි)
රස්සාවක් නොකර ලෙහෙසි ක්‍රම වලින් සල්ලි හොයන අයට කරන්න වැඩකුත් තියෙන්න එපැයි. (නි)
කොහේ ගියත් පුරුද්ද අතාරින්න බැහැනේ (දී)
කැත පුරුදු (දී)
හිනා යන වැඩ (දී)
මේවගෙන් ඉතාලියේ ඉන්න ක්‍රියාකාරීන්ගේ උගත්කම කියාපානවා.(නදී)
සන්තෝසයි... ඉතින් (දී)
මෙයාලා ලංකාව පාවා දීලා ඉතාලියට පැන්න අය. දැන් බොරුවට කෑගහනවා. අවුරුදු 10 යකින් 15 කින් කිසිම පක්ෂෙකට ඡන්දෙ දීලත් නැහැ.(නදී)
අනේ හොදයි සන්තෝසයි (දී)
ලංකාවටනේ ආඩම්ම්බර (දී)
නියම කතාව (දී)
ලංකාවෙන් ලෝකෙට මිනිස්සු යනකොට තම පුරුදුත් අරගෙන තමයි යන්නේ (දී)
කැලෑ පත්තර ඉස්සර අපේ ගම වල හරියට තිබුනා (දී)
එහෙම කියන එක වැරදි නේද (දී)
ඕක ලංකාවේ විතරක් නොවෙයි. ලෝකෙම තියෙන පුරුද්දක් (දී)
කළා පත්තර ගහන එක ලංකාවේ පුරුද්දද (දී)
අතීතයේ සිට පැවත එන සන්නිවේදන ක්‍රමයක් (දී)