බංගලිදේශයේ සිට මලයාසියාව බලා යමින් සිටිය දී නැගෙනහිර මුහුදේ නාවික සැතපුම් 50ක් දුරින් අතරමංවු බංගලිදේශ හා මියන්මාර් ජාතිකයෝ 124 දෙනෙක් ලබන 8 දක්වා රිමාන්ඩ් කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් ඩී. සරවනභවාන් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. තවත් 14 දෙනෙක් අත්කරපත්තු රෝහලේ ප්‍රතිකාර ලබති.
නාවික හමුදාව බේරාගත් මේ පිරිස නාවික හමුදා බස් රථ දෙකකින් හා බන්ධනාගාර බසයකින් මඩකළපුව බන්ධනාගාරයට යවනු ලැබූහ.
මෙම පිරිසට නාවික හමුදාව දින තුනක්ම කෑම බීම සැපයීය. අලුත් ඇඳුම් හා පාවහන් ද පිරිනැමීය.
බන්ධනාගාර බස්රථයට ගොඩවන්න මොහොතකට පෙර ඔවුන් කීවේ බංගලිදේශයට නැවත නොයවා ශ්‍රී ලංකාවේම තබා ගන්නා ලෙස නාවික හමුදා නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙන් ලංකාවට පනින්න ආපු අය ගිහින්ම එක්කන් ආවම ඔහොම තමයි.(නදී)
එයාලට ලංකාව එපා වෙන්න නම් කැලණිය පැත්තේ පදිංචි කරවන්න.(නදී)
මලකෙලියයි! උනූත් ටිකක් කල් යනකොට ෙවනම රාඡ්ය්‍යක් ඉල්ලයිද? (නදී)
ඉතුරු අයත් දැන් මග එනවා ඇති.(නදී)
ඕස්ට්‍රේලියාව වගේ දැන් අපිත් කියමු. සංත්‍රමනිකයින්ට අනවසරයෙන් පැමිණීම තහනම්. කිසිවිටෙකත් ඇතුළු වීමට ඉඩක් නැහැ. ආරක්ෂාව තරකරනවා කියලා.(නදී)
නාවික හමුදාව කළ හොද වැඩක් කිව්වා. ආයේ දැන් මොකෝ කියන්නේ.(නදී)
මේ අය මෙහෙ හිරේ ඉන්න කමි කන්න දෙන්නේ අපේ සල්ලි වලින්ද?(නදී)
මම නම් දැනගත්තා මේක හොර ගමනක් කියලා.(නදී)
බංග්ලාදේශේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන අය ඇයි මෙහෙ තියාගන්නේ.(නදී)
අහක යන නයි ඇයි කරේ දාගන්නේ.(නදී)
නඩුකාරතුමනි, හිරේ දාන්නේ නැතුව ඉක්මනින්ම පිටමන් කරන්න. (නදී)
ඕස්ට්‍රේලියාවට නම් සල්ලි තියෙනවා හොරෙන් යන අය රැක බලාගන්න අපිට එහෙමද?(නදී)
අපෝ! මේ බංගලියන්ට ඒ රටට වඩා ලංකාව හොදයිලු. ලංකාවෙ ඉන්න දුන්නොත් ඉවරයි. (නදී)
සුද්දා කියුවෙත් කරක් හං කෑල්ලක් එලා ගන්න ඉඩක් දෙන්න කියලා (දී)
මම නම් හිතුවා ඔහොම වෙයි කියල ඉන්න අය මදිවට තව අය. ඔය කට්ටිය තමයි බංගලාදේශ් පන්සල් කැඩුවේ, හාමුදුරුවෝ මැරුවේ, බෞද්දයෝ මැරුවේ තියාගන්න නම් එපා ආපු තැනකට යවන්න.(නදී)
නමුත් නතර කර ගන්න එපා, මොකට අවිල්ලාද දන්නේ නැහැ (දී)
සුභ අනාගතයත්!!(නදී)
අපි හැමෝම මනුස්සයෝ තමයි. නාවික හමුදාවේ අයට ගොඩක් පින් මේ අයව බේරගත්තට. නමුත් ඉක්මනට අපේ රටින් යවන්න.(නදී)
මාර වැඩේ හැම කෙනාම ඔහොම එන්න ගියාම අපේ රටේ මිනිසුන්ට යන කල මොකක්ද?(නදී)
ලාංකිකයෝ වශයෙන් යුතුකම් ඉටු කළා ඇති. නීතිමය කටයුතු ඉවරනම් ඉක්මනින් ආපසු යවන්න. ලෙඩ හොද වුනා විතරයි. නැවත ලෙඩ දාගන්න එපා.(නදී)
හොර වැඩත් කරලා මෙයාලට තියෙන සැප. මේ අය ලංකාවට බරක්. ලංකාවේ තියාගන්න එපා. ඉක්මනින් ආපසු යවන්න.(නදී)
අපෝ මේ බංගලි කටිටියවනමි ලංකාවේ නවත්තගන්න එපා. මැද පෙරදිගටත් මෙයාලව හිසරදයක් වෙලා තියෙන්නේ. ඩුබායි වල තියෙන ආයතනවලටත් දැන් මෙයාලව ගන්නේ නැහැ.(නදී)
ලංකාවේ නාවික හමුදාව කියන්නේ ඉතා බුද්ධිමත් මානුෂිකත්වයට ගරුකරන පිරිසක් බව සුදේෂ්ලා වගේ අදහස් ඉදිරිපත්කරන උදවිය දැනගතයුතුයි.(නදී)
දැන් ලංකාවටත් හොරෙන් එන්න මිනිස්සු ඉන්නවා. අපේ රටත් දැන් දියුණු රටක්.(නදී)
ශ්‍රි ලංකාව = පුංචි ඕස්ට්‍රේලියාව.(නදී)
අප්පෝ මරගාත ගෙනත් දාගන්න නම් එපා.(නදී)
ඔයලා දන්නවද මේ විදියට ඉතාලියට, ප්‍රන්සෙට, ජ්ර්මනියට, ඕස්ට්‍රෙලියවට ගියපු අපේ අය කොච්චර නම් ඉන්නවද කියලා. එහෙ මිනිස්සුනම් ඔය විදියට කතාකරන්නේ නෑ.(නදී)
අද ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී සාකඡ්චාවකදි දේසපාලඥයෙක් කිව්වා ලංකාවේ තත්නය දැන් හුගක් හොදයි. ප්‍රශ්න තියෙන අය කිට්ටුම රටවන ඉන්දියාවට යන්නේ නැතුව කිලෝමීටර් 3000 ක් ගෙවාගෙන ඇයි ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. දැන් ඔය කට්ටිය ලංකාවට එන්නේ මෙහාට ගන්නේ නැති නිසා.(නදී)
වෙන්නප්පුවේ අය ඉතාලියට ගොඩ බැස්සමත් ඔහොමමයි කියන්නේ.(නදී)
මට අපේ රට ගැන ආඩම්බරයි. දැන් පිටරටවල අය අපේ රටටත් හොරෙන් එනවා. ඒකියන්නේ ඉතාලිය, ඕස්ට්‍රේලියාව වගේ දැන් අපේ රටත් දියුණුයි කියන එකනේ.(නදී)
ලෝකේ මිනිස්සු මොනවා කියුවත් තවමත් ලංකාවේ ආගන්තුක සත් කාර තියෙනවා (දී)
අපොයි අපට නම් එපෝ! (නි)
ලෝකෙන් උතුම් රට ලංකාවයි (දී)
විජය රජුත් එදා ඇවිත් තියෙන්නේ අද බංග්ලාදේශය තියන ප්‍රදේශයේ ඉඳලා .කුවේණිට එයත් ඔහොම කියන්න ඇති.(නදී)
මුළු ලෝකෙම පිලි ගන්නවා ඒක (දී)
අපේ මවු බිමට කාටවත් මොකුත් කියන්න බැහැ (දී)
ස්තුති ඔබ සියලුදෙනාටම (දී)
ඊලඟ නිදහස් දවසට සිංහල, දෙමළ, මුස්ලිම් , බර්ගර්, බංගලි කියලා ජාතිය අමතන්න වේවිද දන්නේ නැ (ස)
අමිල, සහතික ඇත්ත (ස)
මුතුකුඩ, මම නාවික හමුදාවට මුකුත් කිවුවේ නැහැ. ඒත් මම දන්නේ නැහැ ඔයාට මේවා තේරෙන්නේ නැද්ද කියලා. ජාතිවාදියෙක් විදියට නෙමෙයි ජාති හිතෛශියෙක් විදියට හිතන්න. (නි)
එයාලට කවුරුහරි විහිලුවට කිවුවද දන්නෙ නැහැ දැන් ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙලා ඉවරයි කියලා. (නි)
කන්න බොන්න දීලා වහාම නැවත හරවා යවන්න. ලංකාවේ ඉන්න මිනිසුන් අපට හොඳටම ඇති. (නි)
හොදයි තමයි, ලෝකෙන්ම හොදම රට ඇයි, සැකද (දී)
ඉක්මන් කරලා මේ අයට ගුවන් ගමන් බලපත්‍ර හදලා වීසා ලබා දෙන්න අපහු යන්න.(නදී)
බංගලියෝ වද්දා ගත්ත කියන්නේ ඉල්ලගෙන කනවා වගේ වැඩක්. මාලදිවයින් රාජ්යේ විතරක් ලක්ෂ පහකට වඩා බන්ගලියෝ ඇවිත් ඉන්නවා සරණාගතයෝ විදියට. උන් ආපහු යන්නේ නෑ . ලෝකේ ඉන්න අපිරිසිදුම ජාතිය. වහාම පිටකරන්න. මුහුදේ මලත් ආයෙත් අරගෙන ඇවිත් ඉල්ලගෙන කන්න එපා.(නදී)
මාර වැඩේ. දැනගත්තොත් එහෙම වැල නොකැඩී අනාතයෝ වගේ මෙහෙට එයි. ඉක්මනින් යවන්න මෙයාලව.(නදී)
අමිමෝ මෙයාලව ඉක්මනට යවන්න.(නදී)
ඒකට කමක් නැහැ. ඉක්මණටම යවන්න. (නි)
ඉක්මනට යවන්න තියාගන්න නම් එපා. මේවා විසබීජ (ස)
ලංකාවට ගිය කලක් දැන්. ඉදිරියෙදි සුද්දොත් හොරෙන් එයිද දන්නේ නැහැ.(නදී)
බංගලිදේශයේ බෞද්ධයන්ට හිරිනැර කරන නිසා මේ අයටත් එහෙම වෙලානම් අද අපි භාරගත යුතුයි.((නදී)
මේ ගොල්ලන්ට ගෙවල් වලට කතාකරන්න දෙන්න එපා. එහෙම කතා කරලා හොදයි කිව්වොත් ඒ අයත් එයි.(නදී)
බෞද්ධයොනම් ආපහු යවන එක පවක්..... මොකද ඒ අයව අර ත්‍රස්තයො මරණනිසා.... (ස)
අපේ රට කොතරම් වාසනාවන්තද? ආපු කෙනෙක් ආපසු යන්නේ නැහැ.(නදී)
අප්පෝ පුළුවන් තරමි ඉක්මනට යවලා දාන්න. නැත්නමි ලංකාවේ පැලවෙයි.(නදී)
යම් ජන කොටසක් අනාගත ජනගහනය වැඩිකරගන්න ගහපු කැටයක් වගේ. මේක හරි ගියොත් සෙනග අදියි නවත්වන්න බැරි විදියට.(නදී)
දැන් අපේ රටත් දියුණුයි !!ආපු තැනකට යවන්න එපා. ඉක්මන් කරලා මේ අයට වීසා ලබා දෙන්න, තියාගන්න. ලාංකිකයෝ මානුෂිකත්වයට ගරුකරන පිරිසක්. මට අපේ රට ගැන ආඩම්බරයි. දැන් පිටරටවල අය අපේ රටටත් හොරෙන් එනවා කියන්නේ ඉතාලිය, ඕස්ට්‍රේලියාව වගේ දැන් අපේ රටත් දියුණුයි කියන එකයි.(නදී).
බංගලි ජාතිකයෝ සෞදියෙන් එලවලා තියෙන්නේ අපිරිසිදු කමයි, හොරකමයි, වංචා වැඩයි නිසා. රිමන්ඩි කරන්න ඕනත් නැහැ. ඉක්මනින් යවන්න.(නදී)
අපේ ආගන්තුක සත්කාර ගැන මුළු ලෝකයම දන්නවා. එය අපිට ආඩම්බරයක්. එදා සිටම ලාංකිකයන් තුල තිබූ හොඳ ගුණයක්. අමල් ඒ නිසා ඔයා අර වගේ කතා කරන්න එපා. මේ ලෝකේ ඔක්කෝම මිනිස්සුනේ...අපි (ස)
අෙප් නාවික හමුදාව මේ අයට උදවු කරලා පිං කරගත්තා. අපේ අය නිකන් ඉදලා අර්ථයක් නැති අදහස් ඉදිරිපත් කරලා පවු පුරවා ගන්නවා. (නි)
මේඅයව ඉක්මනින් යවන්න. නියපොත්තෙන් කඩනන තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා. දැනට ටිකයි ආවේ. අගෝස්තු වෙනකොට බලන්න තව කොච්චර එයිද කියලා. අපේ රටට අපි ආදරෙයි. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එලියටත් බයයි. අපි හැම වෙලේම උත්සාහ කරන්නෙ අපේ රටේ ඒකීය භාවය රෑකගන්නයි. (නි)
අමල් සමරවිර ලෝකේ ඉන්න අපිරිසිදු ජාතිය මොන ජාතිය ද?.මගේ මතය නමි අනුන්ට වළ කපන/ අනුන්ගේ දුකේදි සතුටුවන මනුෂ්ස ජාතිය කියලා .(නදී)
ඉක්මනින්ම පිටකරලා දැඩි නීති පනවන්න වෙයි. මේ අයට සලකන්න හොද නැහැ. තානාපතිවරු ගෙන්නලා වහාම පිටකරලා දාන්න. ලංකාව දියුණු උනාම එන්න කියමු. හැබැයි බෝට්ටුවලින් නෙමෙයි.(නදී)
යසයි වැඩේ. පිරිත් නූල් එහෙමත් බන්දලා. අලි මදිවට හරක් කීවලු.(නදී)
මේ විදියට තමයි ඉස්සරත් සමහරු අපේ රටට ආවේ, අපේ ආගන්තුක සත්කාරය හොඳ නිසා ඔවුන් එකෙන් වාසි ගන්න බැලුවා. තවත් ප්‍රශ්න ඇති නොවෙන්න වහාම යවන එක තමයි හොඳම පිළිතුර.(නදී)
මම බන්දුල සමග එකගයි.(නදී)
බංගලාදේශයේ මිනිස්සු හරිම අහිංසනයි. මම අවුරුදු 9 යක් තිස්සේ මේ අය එක්ක ඉන්නවා. මේ අයගේ දුප්පත්කම නිසයි අපිරිසිදු. මෙයාලට පුළුවන් උපරිම විදියට සලකන්න. ස්තුතියි කාවික හමුදාවට.(නදී)
ඉතින් මේකනේ ආශ්චර්යය. නාවික හමුදාවට සුභ පැතුම්! (නි)
මම නම් කියන්නෙ මෙයාල වහාම ආපහු යවන්න කියලා...එසේ නැතිනම් මේ ප්‍රශ්න අපේ අනාගතයට බලපානවා (ස)
ඔලුව ටිකක් කූඩාරම ඇතුළට දාන්න ඔටුවට ඉඩදුන්නහම මොකද වුණේ කියලත් මතක තියාගත්තොත් හොදයි. (නි)
බංගලි වුණත් මිනිස්සු. වැරදි විදියට මිනිස්සුන්ට ඔහොම නින්දා කරන්න එපා. (නි)
අනේ, මහින්ද? මේ අයට වීසා දීලා නුදුරු අනාගතයේ දවසක රටින් කෑල්ලක් ඉල්ලුවොත් ඔයා වගකියනවද? (ස)
ප්‍රභාත්, නරකද බංගලිදේශ කාන්තාවක් කසාද බැදගෙන එහේම නතර වුණොත්. (නි)
ලංකාවට ගහන්න තවත් රටක් නැහැ ලෝකේ (දී)
ස්තුති (දී)
ගෙදරින් මොකක් හරි ප්‍රශ්නයක් දාගෙනද දන්නේනැහැ අවේ (දී)
අපේ රට ගැන තියපු විශ්වාසෙට ඔබලාට ස්තුති (දී)
ලංකාව තරම් උතුම් රටක් තවත් නැහැ (දී)
ආගන්තුක සත්කාරවලට නමගිය රටක් ලංකාව (දී)
ලංකාව හොදයි තමයි (දී)
ලෝකෙන් උතුම් රට ලංකාවයි (දී)
මේ අය නිරුපද්‍රිතව ලංකාවට ගොඩබෑවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. (නි)
මට කියා ගන්න වචන නැහැ (දී)
පුදුම වෙන්න දෙයක් නැහැ (දී)
මේ ලෝකේ අපේ රටට ගහන්න තවත් රටක් නැහැ (දී)
ලංකාවේ අයිතියක් ඔවුන්ට තියෙනවා. නැගෙනහිර පදිංචි කරවන්න (ස)
ස්තුති (දී)
ආගන්තුක සත්කාරයේ අගය ලංකාවේ අපේ නාවිකයෝ ලෝකයටම පෙන්නුවා. (නි)
කාටවත්ම බැහැ නරකයි කියන්න (දී)
ඉක්මනට යවන්න තියාගන්න නම් එපා. මේවා විසබීජ (ස)
කොලෝකේ තියෙන උතුම්ම රට (දී)
මොනවා උනත් මේ අසරණ මිනිස්සු බේරා ගැනීම අපේ බෞද්ධ මිනිසුන්ගේ වැඩක්. හැමෝම එක මිම්මෙන් මනින්න එපා. මේ මිනිස්සු ජීවිතය පරදුවට තබල මෙහෙම ගමනක් අවේ අසරණ කම නිසයි. මම නාවික හමුදාවේ වැඩ කරන්නේ. (ස)
අමල්, මාලදිවයිනේ බංගලි අය ඉන්නේ හාරපන්දාහක් වගේ ප්‍රමාණයක්. (නි)
හොඳ වුණාට කමක් නෑ.ආවා වගේම පරිස්සමින් නැවත යන්න (ස)
මට නම් එයාලා ලංකාවේ තියාගන්න සාධාරණ හේතුවක් පෙනෙන‍්නෙ නැහැ. (නි)
ඉස්සෙල්ලත් කට්ටියකට ඉඩ දීලා වෙච්ච නස්පැත්තිය මතකයිනෙ. (නි)
ඉස්සර ලංකාවට අරාබින් පැමිණියෙත් ඔය විදිහට තමයි. (ස)
අනේ ආයේ ඉක්මනට යන්නකෝ (ස)
ලෝකෙන්ම ඇති විශිෂ්ට රට (දී)
සම්පත්ටත් ලංකාවේ ඉදලා ඇතිවෙලා වගෙයි. (නි)
සම්පත් ඔයා කියන්නේ මොන අයිතියක් ගැනද ? මෙයාලා එයාලගේ රටට යවන එක තමයි හොඳයි (ස)
පිස්සු නැතුව යන්න අනේ (ස)
ජාතික ගීයට බංගලි වචනත් දාන්න වෙයිද? (ස)
අදහස නමි හොදයි. ඒ වුනාට මේ ඔයාලගේ තැනක් නෙමෙයි. කරුණාකර ආපසු යන්න. පස්සේ උත්සහ කරන්න.(නදී)
රජයේ 2013 වසරට සංචාරකයින් ලක්ෂ දහයක් ගෙන්වා ගැනීමේ ඉලක්කයට මේ 124 දෙනාත් ඇතුලත් කරමුද?(නදී)
හොද නම් අපි රට එනවායැ..!(නු)
පව් කියලා අත දාගෙන ඉන්න සර්පයෝ කන හැටි පෙන්වන්න...(නු)
පවි. දාගෙන ඉන්න සර්පයෝ පේනවනේ.(නදී)
ප්‍රභාත්, මම ඔබ සමග එකගයි. මමත් බංගලි දේශයේ වැඩකරන්නේ අවුරුදු නවයක ඉදලා. මොනවා කරන්නද? ඔවුන් දුප්පත්. අපි ඔවුන්ට ගෞරව කළ යුතුයි. ශ්‍රී ලාංකිකයින් ගොඩක් බංග්ලාදේශයේ වැඩකරනවා. අපිට ආහාර තියෙන්නේ බංගලිදේශයේ විතරයි. (නදී)
ආගන්තුක සත්කාර.. අනේ අපේ මිනිස්සුත්... (නි)
බෑන් බෑන් බෑන් බංගලියා.... කියන ගීතය අහලා නැද්ද? (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ ඒක තමයි බෞද්ධ සංස්කෘතිය..!(නු)
ලංකාව අති විශිෂ්ටයි (දී)
මේ රටේ පහුගිය දවසක බංගලි දෙන්නෙක් බංගලි කොල්ලෙක්ව කෑලි කෑලි වලට කපලා බෑග් එකක දමලා තිබුනා. අපේ රටෙත් එහෙම වෙයිද දන්නේ නැහැ. අපෝ මන්නම් කියන්නේ ආපු තැනකට ආපහු අරින්න කියලා. (නදී)
පුලුවන් ඉක්මණට එයාලව යවන්න. (නි)
මමත් අවුරුදු 7ක් රට ඉදලා ආවහම හිතුණේ මෙහෙම තමයි. දැන් අවුරුදු 2ක් ගතවුණා. දැන් මට පාන් කියාගන්නවත් බැහැ. (නි)
කරුණාකරලා ලංකාව වැරදි තීරණයක් නම් ගන්න එපා. (නි)
මම විදේශ රටක ඉන්න නිසා බංගලියන් ගැන දන්නවා. ඔළුව පාවිච්චි නොකරන අපිරිසිදුම ජාතිය. ගිය තැන ප්‍රශ්න? (නදී)