හෙරොයින් ගුලි 61ක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන ජාතිකයා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාෂයට බාර දෙනු ලැබීය.
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහුගේ උදරයේ තිබී ලබා ගත් හෙරොයින් ග්‍රෑම් 560 වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වේ.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී ඇත්තේ එම හෙරොයින් බම්බලපිටියේ හෝටලයකදී ගනුදෙනු කරුවන්ට ලබා දීමට සැලසුම් කර තිබී ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කඩේ කුඩේ කුඩු...
ඔය කියන ගුද මාර්ගය වසා දැම්මොත් නරකද?
හේමන්ත මොනවද මේ කියන්නේ
සේනානයකගේ කතාව හරි ,, නමුත් මේ කතාවේ පැති දෙකක් තියෙනවා ,,,
මේක බඩක්ද ??? නැත්නම් වලක්ද ???
ඔයිට වඩා කුඩුකාරයෝ ලංකාවේ ඉන්නවා....
ගුවන් තොටුපළේ වැඩියෙන් කුඩු අහුවෙන රටවල් වල අයගේ ශරීරය සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්න ඕනි
අනේ දෙයියනේ මේ මොකද වෙන්නේ
ඉක්මනට පාකිස්තානයට යවන්න
හේමන්ත, අපිට මෙතන කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ.මෙතනදි හැමෝම වැරදියි
අල්ලා හු අක්බර්
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවය .
බඩේ නෙමේ මොළේ හංගගෙන ආවත් මෙහෙදි අහුවෙනවා
බඩේ නෙවේ මොලේ හංගගෙන ආවත් ලංකාවෙන් අහුවෙනවා
ලෝකයේ වටිනාම බඩ!
ගිනෙස් පොතට යවන්න වටිනවා.....
හින්දි චිත්‍රපටි වල කෑලි කොපි කරලා මේ අය.මෝඩයෝ...
සේනානායකගේ ප්‍රතිචාරය නියමයි
අපේ ලංකාවට මොනවද මේ වෙන්න යන්නේ ?
ප්‍රධාන කුඩු කාරයින්ගේ ශරීර අවයව කුඩු ගබඩා ද කියලා හොයා බැලුවොත් හොදයි..
බඩ ගබඩාවක් වෙන්න ඇති
මෙයාට රුපියල් 20ක දඩයක් හොදටම ඇති.නැත්නම් ලබන පාර ගේන එකක් නෑ
දෙන්න පුළුවන් උපරිම දඩුවම් දිය යුතුයි......
අල්ලන කුඩු වලට මොකද වෙන්නේ හැබැට
සේනානායකගෙ අදහස නම් නියමයි.. මේ මිනිස්සු නීතියෙන් ගැලවෙන්න කරන දේවල් දැක්කම පුදුම හිතෙනවා..
ඉස්සෙල්ලාම කුඩු ගන්න කට්ටියව අල්ලල හිරේ දාන්න ඕන.. ඊට පස්සේ මිලදී ගන්න අය නැතිවෙලා ලෝකෙ හැදෙයි...
ගුදමාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන වගෙයි.. තොග ගබඩාවක්ද?
ගෑනුන්ගේ නුවණ හැදිමිටේ කියන එක මනාව ඔප්පු වෙනවා......
එයාට කන්න නැතුවද කොහෙද....ඒකනේ මේවා ගිලල තියෙන්නේ....
ලංකාවේ දවසකට කොච්චර කුඩු බොනවද. ඒත් කොච්චර ටික දෙනාද නීතියේ රැහැනට හසුවෙන්නේ.. මේ කුඩු වසන්ගතය තුරන් කරන්න කාටවත් උවමනාව නෑ...
ලංතාවට කුඩු ගේන තරමක් ගේන්නේ මේ ජාතිකයො තමයි
මිනිසුනේ, අපේ රට විනාශ කරන්න එපා මෙහෙම
අපේ රටේ සමහර තරුණයෝ මේ වගේ ජහජරාව මොකට උරනවද මන්දා.....ඊයා හිරිකිතේ බෑ...
අධෝ මුඛයට මැහුම් දාලා විරේක බේතක් දුන්න න්ම කියාපු දඩුවම