ශ්රී ලංගම සේවකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණය කළහ.
වැටුප් කප්පාදුව සේවක අර්ථසාධක අරමුදල් බැංකු ගත නොකිරීම විශ්‍රාමික පාරිතෝෂික නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඊඨ හේතු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බරපතල ප්‍රශ්නයක්. කඩේ යන අය දැන් මොනවා කියාවිද දන්නෙ නැහැ. (නි)
අඩුවට තිබුණේ මෙච්චරයි. (නි)
සුභ පැතුම්! (නි)
ලංගමය දියුණු කරන්න කිසි කෙනෙකුට වුවමනාවක් නැහැ. (නි)
පොඩ්ඩක් ඉන්නකෝ අයියෝ, තිබ්බ සල්ලි ටික වියදම් වුණානේ. ඊගාව ණය ගත්ත ගමන් ඔක්කොටොම ටොෆි දෙන්නම්කෝ. (නි)
අනිත් හැමදේටම සල්ලි තියෙනවා.. මිනිස්සුන්ගේ වැටුප් හා ඊ.පී.එ්ෆ් ගෙවන්න සල්ලි නැහැ.. (නු)