සන්ඩේ ලීඩර් මාධ්‍යෙව්දී ෆරාස් ෂෞකට් අලි ට අද අළුයම ගල්කිස්සේ ඔහුගේ නිවසේදී නාදුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. ඔහු රෝහලට ඇතුළුකරනු ලැබ සිටියි.
ඡායාරූප රේඛා තරංගනී පොන්සේකා
සන්ඩේ ලීඩර් මාධ්‍යෙව්දී ෆරාස් ෂෞකට් අලි ට අද අළුයම ගල්කිස්සේ ඔහුගේ නිවසේදී නාදුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. ඔහු රෝහලට ඇතුළුකරනු ලැබ සිටියි.
ඡායාරූප රේඛා තරංගනී පොන්සේකා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතුකුඩට දවල් හීන පේනවද? (නි)
කවුරු වුණත් මිනිස්සු. (නි)
මුතුකුඩ ඉන්නේ අනිවාර්යයෙන්ම මුස්ලිම් පාලනයක් තියෙන මැදපෙරදිග රටක (මැදපෙරදිග ඊශ්‍රායලය මුස්ලිම් නොවේ )එයා හරි බයයි.(නදී)
මේකටද මාධ්‍ය නිදහස කියන්නේ (දී)
අපේ තානාපති කාර්යාලයට ගාණක් නැතිවුණාට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මේ ගැන බරටම ප්‍රශ්න කරනවා. (නි)
නිරංජන්, එතුමාට මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිකම තියෙනවාලු. (නි)
මෙ ඔය පින්තුරයේ තිබෙන බෙන්ස් කාර් ඵක ඵංගලන්තයෙ නම්බර් ප්ලෙට් තියෙන්නෙ. මාධ්‍යෙව්දියෙක්නම් බෙන්ස් කාර් ඵකක්. අනේ අපේ සිංහල පත්තර වලට ලියන අහිංසක මාධ්‍යෙව්දින්ට කවද බෙන්ස් ලැබෙයිද? කෙසේ වෙතත් ඔහුට ඉක්මන් සුවය පතමු.(නදී)
මුතුකුඩ මහත්මයා, ඇඟිල්ල දිගු කරන්න කලින් බලන්න ජන්මය ඔපපාතිකද කියලා. ඔබ අනුමාන කරන පිරිස කැ මොර දෙන්නේ යන්න තවත් රටක් (ශ්‍රී ලංකික සිංහල අපට ), අදහන්න තවත් සාමකාමී ආගම් ලොව තවත් නැති නිසා. මේ රට තවදුරටත් රැකගන්න ඕන නිසා තමයි හඬ නැගිය යුතු තැනට ඔවුන් හඬ නගන්නේ.ඒ දෙස වපර ඇහැකින් බලන්න එපා මුතුකුඩ මහත්මයා.(නදී)
පත්තර වලට බොරු ලියලා නම් ඉතින් කරපු වැඩේ කමක්නැහැ. (නි)
කවුරුහරි කරපු විහිලුවක්වත් වැරදුනාද? (නි)
වරදක් නැත්නම් කවුරුත් කාටවත් නිකරුණේ කරදර කරන්නේ නැහැ. (නි)
මොනවා වුණත් මනුෂ්‍ය ජීවිතයක් නැති කිරිමට තැත්කිරිම අනුමත කරන්න බැහැ. (නි)
නිකරුණේ කවුරුවත් කාවවත් මරන්න යන්නේ නැහැ... (නි)
මාධ්‍යය නිදහස යනු මාධ්‍යයෙන් නිදහස් වීමද? (නි)
ලලිත්, ලංකාවේ ඉංග්‍රීසි පත්තරයක් කියවලාම නැද්ද? (නි)
කවුද නීල් ජාතිද්‍රෝභියෝ? (නි)
ඇයි ලලිත් සැකයි කියන්නේ? ඔයා මාධ්‍යවේදීන් සම්බන්ධ නිරීක්ෂණය කරන කමිටුවේ සාමාජිකයෙක්ද? (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වද්ද? (නි)
තරහාකාරයෙක් වෙන්න ඇති. (නි)
කරහාකරුවන් හිටියාද දන්නෙත් නැහැ.!(නු)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?(නු)
මාධ්‍ය නිදහස කෝ (දී)
ඔහු මාධ්‍යෙව්දියෙක්මද කියලා සැකයි..!(නු)
පෞද්ගලික ආරවුලක් වෙන්නත් පුලුවන්. හොයලා බලන්නනේ කවුරුවත්ම නැත්තේ. (නි)
මෙය ආගම්භේද, ජාතිභේද ඇතිකරන බල කණ්ඩායමක වැඩක්ද? (නි)
ජාතීද්‍රෝහීන් ඝාතනය කරන්න ඇති කියලයි හිතෙන්නේ....(ස)