රත්ගම හා බලපිටියේ තුන් දහසක් පමණ පාරම්පරික ලණු වියන්නෝ ජීවිකාව කරගෙන යෑමට නොහැකිව ලතවෙති.
තේ කූඩ හා ලූනු මළු වියූ ඔවුන්ගේ රැකියාව බොහෝ දුරට අහිමිවී ඇත්තේ ප්ලාස්ටික් ආගමණයත් සමගය.
රත්ගම හා බලපිටියේ තුන් දහසක් පමණ පාරම්පරික ලණු වියන්නෝ ජීවිකාව කරගෙන යෑමට නොහැකිව ලතවෙති.
තේ කූඩ හා ලූනු මළු වියූ ඔවුන්ගේ රැකියාව බොහෝ දුරට අහිමිවී ඇත්තේ ප්ලාස්ටික් ආගමණයත් සමගය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වැදගත් ලිපියක්. ඔවුන් 100% හරි. අපි දුර දිග නොබලා කරන තවත් ක්‍රියාවක්. (නි)
වීඩියෝ එකේ අන්තිමට කාතකරපු ගැහැණු කෙනාගේ කතාව මට හොදට හිතට ඇල්ලුවා. (නි)
මේක ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකත් ගියා නේද? (නි)
දියුණුව යැයි කියමින් පරිසර හිතකාමී දේවල් ඉවතදාලා වස විස බාරගන්නවා. ඒ ගොල්ලන්ට රස්සාවට තර්ජනයක් වගේම කියන්න බැරි තරම් විනාශයක් ප්ලාස්ටික් නිසා සිදුවෙන්නේ.(නදී)