ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ හතර වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ”නිදහසේ වේදිකාව” සංවිධානය කළ උත්සවයක් කොළඹ ඞීන්ස් පාරේ පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අද (8) පැවැත්විණි.
ඔහුගේ ඡායාරූපය ඉදිරිපිට පහන් දල්වා ඔහු සිහි කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. විපක්‍ෂනායක හා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ, එජාප මහලේකම් තිස්ස අත්තනායක මහත්වරු ගුණ කථන කළ අය අතර වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්නත මහතාට නිවන් සැප ලැබේවා..!(නු)
මේ උත්සවය සංවිධානය කිරීම ගැන සහභාගිවුවන්ට පිං..!(නු)
ඔහුගේ ඝාතනය මම දැඩිව හෙළා දකිමි. (නි)
ඔහු කිසාදා අපගේ මතකයෙන් වෙන් නොවේ (ස)
ඔබ සදා අමරණීයයි (ස)
පෑනෙන් දස්කම් පෑ ඔබට අත්වූ ඉරණම ගැන අපට කණගාටුයි.ඔබ අපේ මතකයේ සදා නොමැකෙන චරිතයකි (ස)
ඔබට නිවන් සුව! (නි)
පෑන අවියක් කර ගත් ඔබ සදා අමරණීයයි (ස)