බුද්ධගයා පුණ්‍යභුමිය වැඳපුදාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ඉන්පසුව ගියේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට තරුපති වෙන්කටෙශ්වර කොවිලටයි.
ජනාධිපතිගේ මෙම වන්දනා ගමන පිළිබඳව කල්ඇතිව තොරතුරු ආරංචිවීම නිසා තමිල්නාඩුවේ සමහර කොටස් එම ගමන වළක්වාලීම සඳහා විවිධ උපක්‍රම යොදා තිබුණි.
එහිදී කළුකොඩි ඔසවා විරෝධයපෑමේ වෑයමක් වෛකෝගේමුලිකත්වයෙන් තමිල්නාඩුවේ ශ්‍රීලංකාවට එරෙහි කණ්ඩායම් සහ කරුණානිධි සහායකයෝද සංවිධානය කළහ. අවසර නොමැතිව කෑකෝගසමින් අසංවර ලෙස හැසිරුණු මෙම පිරිස් සංවරකිරීමට ඉන්දියා පොලීසියට බලවත් පරිශ්‍රමයක් ගැනීමට සිදුවිය.
ඉන්දියා ආරක්ෂක අංශ ජනාධිපති සහ ඔහු සමග පැමිණි 70 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම තිරුපති ගුවන්තොටුපළ වෙතවිශේෂ ගුවන් යානයකින් පැමිණි පසුව කිලෝමීටර් 15 දුරින් පිහිටි අලිපිරිකඳුපාමුල දක්වාත් එතැන් සිට කිලෝමීටර් 18ක දුරින් පිහිටි තරුමාලා කෝවිල වෙතත් කැඳවාගෙන යාම සඳහා පෙර නොදුටුවිරූ අන්දමේ උපරිම ආරක්ෂාවක් සැපයුබව ඉන්දියානු පොලිසිය පවසයි.
ජනාධිපති ඇතුළු කණ්ඩායම එහිදී විශේෂ පුජාවක් පැවැත්වීය.
ජනාධිපති අවසන් වරට තරුපති දේවාලය වැඳපුදාගත්තේ 2011 අප්‍රේල් මාසයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉන්දියාවෙ ඹය කටිටියට ලොකු අමාරැවක් තියෙනව ලංකාව ගැන.(නදී)
තමිල්නාඩුවේ කිසි කෙනෙකුට මෙහෙට එන්න තියන්න එපා. (නි)
මිස්ටර් බීන්ගේ කටිටියට නම් මේ වගේ දේවල් පේන්නේ ලැජ්ජාවක් වගේ තමයි. යුද්දේ ඉවර කරපු එකත් ලැජ්ජයි කියන්නේ මෙයාගේ කට්ටියම තමයි.(නදී)
අපේ රටත් එක්ක තියෙන තරහා තමයි ඔය (දී)
ඉසුරන්දි, මමත් ඉන්නවා ඔයාගේ සහයට. රට වෙනුවෙන් මැරුණත් කමක් නැහැ. (නි)
ඔබාමාගේ පින්තූරෙ වගේනේ ගිනි තියන්නේ. (නදී)
එහේ වැඩිහරියක් ඉන්නේ වෛකෝලා වගේ කට්ටිය තමයි. (නි)
බල්ලෝ බිරුවයි කියලා කදු පහත් වේවිද? (නි)
මේ තමිල්ණාඩුවේ අය නම් ඇත්තටම මෝඩයි නේද? (නි)
බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නෙ නැහැ මගෙ යාලුවනේ. (නි)
තල තෙලින් කන නිසා තෙල වැඩිවෙලා වෙන්න ඇති. (නි)
අපේ ජනාධිපති තුමාට විරුද්දව නේද මේ උද්ගොෂණ (දී)
ජනාධිපතිතුමනි! ඔබ අපට ආඩම්බරයක්.(නදී)
අපේ ජනාධිපතිතුමාට ලෝකයේ ඕනම තැනකට රජෙක් වගේ යන්න පුළුවන්.(නදී)
බල්ලෝ උඩු බිරුවයි කියලා කදු පහත් වෙයිද? (නි)
ඉසුරන්දි, නිකන් දන්නෙ නැති දේවල් දොඩවන්නෙ නැතුව ඉන්නවද? (නි)
මම මුලින් හිතුවේ එතුමා අපේ ජය ශ්‍රී මහා බෝධිය වදින්න ගිහින් කියලා. (නි)
තවත් ලැජ්ජා නැහැ.(නදී)
මෙවැනි පුද්ගලයින් අපේ රටේ අනාගතයට විශාල බලපෑමක් බව අප අමතක නොකල යුතුයි. මන්දයත් බොහෝවිට අප රටේ නායකයා දෙසත් මෙවැනි අය දෙසත් බලා සිටින විදේශීය බල වේගයන් බොහොමයක් අද පවතින බැවිනි.(නදී)
රටම උලාකන මෙවැන්නන්ට යන යන තැන පහර දියයුතුයි. (නි)
ඔහොම යං.(නදී)
ඉන්දියාවේ අයට රටක නායකයන්ට විරුද්ධව පෙළපාලි, උද්ඝෝෂණ කරන්න පුලුවන් වුණත් අපේ රටේ එහෙම බැහැනේ. (නි)
ඔය මොන බාධාද, (දී)
අපිව වට්ටන්න බැහැ, ඔය උද්ගෝෂණ වලින් (දී)
අපි කාටද බය. (දී)
රනිල් මහත්තයා ගියා නම් මොනවා වේවිද? (නි)
ජනාධිපතිතුමනි ඔබට ජය! (නදී)
මෙච්චර වදින්න සිද්ධස්ථාන ලංකාවේ තිබියදී ඔබතුමාත් මොනවට එහේ යනවද මන්දා? (නි)
ජනාධිපතිතුමණි ඔබගේ වස්දොස් ඔක්කොම නැතිවේනවා මේ මිනිසුන් කරන වැඩවලින් ඉදිරියට යන්න හැබයි ප්‍රවේශමේන්.(නදී)
ජනාධිපතිතුමනි! ඔබ අපිට ආඩමිබරයක්.(නදී)
රජෙක් වගේ ගිහින් ආවා. ආඩමිබරයි.(නදී)
ජනාධිපතිතුමා තමයි අපේ මුලු ආසියාවේම රජතුමා. (නි)
ඉන්දියාවේ ඉන්න අයට අපේ රට ගැන පුදුම අමාරුවක්නෙ තියෙන්නේ. (නි)
වෛකෝ නම් හරිම කරදරකාරයෙක්.(නදී)
මෝඩ මිනිස්සු. ආතක් පාතක් නැති ජාතියක්.(නදී)
අපිට ගනුදෙනු තියෙන්නේ මධ්‍යම රජයත් එක්ක නිසා ඔය සයිකෝලගෙ මෝඩ චූන් කරැණානිදිලටම හොදයි.(නදී)
ඉන්දියාවටත් මහා හිසරදයක් මේ සයිකෝලගෙන්. එයාට ආයේ ලංකාවට එන්න ඉඩ තියන්න නම් එපා. මග රැකල ගහනවා හිරේ ගියත් .(නදී)
අපේ ජනාධිපතිතුමා ඕවායින් සැලෙන කෙනෙක් නොවෙයි. ඔයිට වැඩිය ප්‍රශ්න ලංකාවෙ තිබුනා. (නි)
බල්ලන් කොච්චර උඩුබිරුවත් කවදද කදු පහත් වුණේ? (නි)
ජනාධිපතිතුමනි, ඔබ පරිස්සමින්. බල්ලන් බිරුවට කවදද කදු පහත් වුණේ? (නි)
සිංහයෝ සුනඛයින්ට බය වෙන්නෙ නැහැ. (නි)
කෙලින් වැඩකරන රටට ආදරය ඇති නායකයෙක් අපේ පූරුවේ පිනකට උපන්නේ.(නදී)
ඉසුරන්දි ළගින් ඉන්නත් බයයි. අපේ කෙල්ලො 6 ඒව ගහනව දැක්කම ඉසුරන්දි කවර් ඩ්‍රයිව් එකක් හරි ගහන්න බැරි නෑ. සුජාත දියණියෝ අපේ ජයවේවා!(නදී)
අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.(නදී)
ඉසුරන්දි, මමත් එනවා ඔයා කියන වැඩේ කරන්න.(නදී)
අපි කවදත් ජනාධිපති සමගයි. (නි)
ඔයාලාට ඕක ආඩම්බරයක් උනාට මටනම් ලෑජ්ජාවක්.(නදී)
නිකන් තමන්ගේ කාලය කා දැම්මා විතරයි. කිසිම කරදරයක් වෙන්නේ නැහැ.(නදී)
නෝනා ටිකක් බය වෙලා වගේ.(නදී)
බල්ලෝ බුරති. ගැල ඉදිරියටම ඇදෙති. (නි)
ලංකාව ඔය දේවල් වලට බය නැහැ (දී)
මමත් එනවා රොෂාන්. (නි)
අපිත් එනවා ඉසුරන්දි එක්ක. (නි)
ප්‍රගීත් හරි. (නි)