වික්ටෝරියා ජලාශයේ වසරකට පමණ පසු අරීය ගේට්ටු අද ඉබේ විවෘත විය.
ජලාශය පිරී ගිය විට වැඩි වතුර පිටවීම සඳහා ගේට්ටු ඉබේ ඇරෙන තාක්ෂණය ඇත්තේ වික්ටෝරියා ජලාශයේ පමණි.
එහි ජල විදුලි නිෂ්පාදනය ද උපරිම මට්ටමෙන් දැන් ක්‍රියාත්මක වේ.
වික්ටෝරියා ජලාශයේ වසරකට පමණ පසු අරීය ගේට්ටු අද ඉබේ විවෘත විය.
ජලාශය පිරී ගිය විට වැඩි වතුර පිටවීම සඳහා ගේට්ටු ඉබේ ඇරෙන තාක්ෂණය ඇත්තේ වික්ටෝරියා ජලාශයේ පමණි.
එහි ජල විදුලි නිෂ්පාදනය ද උපරිම මට්ටමෙන් දැන් ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සෞභාග්‍ය නෙමෙයි..!(නු)
හරියට දැන් නයගරා වගෙයි. අපිට ආඩම්බරයි. (නි)
හරවත් සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගීම රටක සංවර්ධනයට අත්‍යවශ්‍යයි. (නි)
නුඹට රිදෙයි නම් හිමිහිට වැටියන් වික්ටෝරි මනමාලී... (නි)
කොපමණ වතුර තිබුණත් වැසි කාලයට ඉඩෝරයත් පවතියි ගිම්හානයට මේ ජල ප්‍රමාණය දැක ලැබෙනා සතුට වැඩිවෙයි දහස් ගුණයෙන් රැක්මෙන් හෙටට.... (නි)
ලබුගම ජලාශයටත් තියෙනවා නේද මේ ස්වයංක්‍රීය තාක්ෂණය? (නි)
මේක බ්‍රිතානය ආධාර මත කළ ව්‍යාපෘතියක්. (නි)
දැන් මේකටත් ආණ්ඩුවට බණීවිද දන්නෙ නැහැ. (නි)
ඒ වුණත් තව සතියක් විතර යද්දී ආයෙත් වතුර නැහැ කියයි. (නි)
ලස්සනයි. (නි)
මල් වලට උඩින් අකුරු නෙ..!(නු)
චීනෙන් හැදුවානම් ඔතන මල් පිපිලා ගෙඩිත් ඇවිල්ලා තියෙන්නේ තිබුණා ගස් වල..!(නු)
වාන් දොරටුවෙන් දැන් අන්තිමට පිටාර යන්නෙත් දේශපාලනේ... අනේ මෙහෙමත් මිනිස්සු මේ රටේ ඉන්නවානේ. (නි)
මට හරි සතුටුයි. ඉඩෝර කාලයට රොන් මඩ ඉවත් කරානම් නේද හොඳ (ස)
ගාමිණී දිසානායක මහත්තයා හිටියානම්..!(නු)
ඔය කවුරු හිටියත් මොන ඉංජිනේරුවා කළත් ආරියසීලී වික්‍රමරත්න මහත්තයා නොහිටින්න ඔය ඉඹේම ඇරෙන වාන්දොරටු අද ඇරෙන්නෙ නැහැ..!(නු)
අනවශ්‍ය කතා කියන්නෙ නැතිව සුදුදු පුද්ගලයන්ට දැනෙන්න කතා කරන්න.. රත්න මහත්තයාගේ අදහස හරියට කියවන්න..!(නු)
ඡායාරූප ලස්සනයි..!(නු)
ඉතාම ලස්සනයි..!(නු)
ගාමිණි දිසානායක මහතාට නිවන් සුව ලැබේවා! ඔබතුමාට බුදු සරණයි! (නි)
හරිම ලස්සන දර්ශනයක්.ඒත් මේ ජල කඳ නිසා අහිංසක මිනිසුන්ට විපතක් නොවේවා ! (ස)
කමක් නෑ .විදුලි ප්‍රශ්නේ හරි විසඳේවිනේ (ස)
අපිට බල උත්පාදනයේ වැඩිවීමක් ළගදීම බලාපොරොත්තු වෙන්න පුලුවන්. (නි)
එහෙනම් විදුලි ගාස්තු එහෙම අඩුවෙයි නේද? (නි)
අපේ රටේ වාසනාව! (නි)
ගාමිණී දිසානායක මැතිදුණි, අද ඔබ අප අතර සිටියා නම් මෙවැනි දේවල් දැක කොපමණ සතුටු වේවිද? (නි)
අපි අද දකින සුන්දර දර්ශණයේ සතුටට එවකට මහවැලි ඇමති තුමන් ලෙස කටයුතු කර ගරු ගාමිණී දිසානායක ඇමති තුමන්ව අද මට සිහිවෙනවා (ස)
වැසි වතුරෙන් ජලාශ පිරුනත් මාසයක් පෑව්වෝත් විදුලිබලයටත්, නල ජලයටත් රතු තිත. හේතුව ජලාශ සියල්ලේම ධරිතවෙන් 50% පමණ රොන් මඩ පිරී තිබීමයි . ජලාශ හිඳුන කාලයට රොන් මඩ ඉවත්කරන්නේ නැත්තේ ඇයි ?? (ස)
හරිම ලස්සනයි (ස)
මේ ජලාශ හදන්න ගත්ත ණය දැන් ගෙවල ඉවරද ?? (ස)
රත්න, ඊට වැඩිය කොළඹ පාරවල් සුද්ද කරන එක වැදගත්නේ. (ස)
අහසින් වැටෙන හැම ජල බිදුවක්ම අපතේ නොයා ප්‍රයෝජනයට ගන්න යලිත් උපදිනු මැනව පැරකුම් රජුනි ලක් දෙරණේ .!!! (ස)
සමහරුන් හිතාගෙන ඉන්නේ මේක ලංකාවේ ඉන්ජිනේරුවන්ගේ වැඩක් කියලයි. (නි)
දැන් එහෙනම් විදුලි බිල අඩු කරයිනේ. මොකෝ වැඩි කළේ තාප විදුලියෙන් වැඩ කරන නිසානේ. (නි)
සිල්වලා දන්න තරම තමයි ඔය පෙන්නන්නේ. (නි)
මාර ලස්සනයි (ස)
දැන් ඉතින් කොහේද රොන්මඩ ඉවත් කරන්නේ? (නි)
ගාමිණී දිසානායක වැනි උතුම් චරිත නැවත බිහිවන්නේ නැත. (නි)
ලස්සනයි! (නි)
මේවා හදන්න ණය ගත්තේ නැහැ. මේකට ආධාර ගත්තේ සුද්දෝ ලංකාව යටත් කරගෙන හිටි කාලේ ලංකාවෙන් ගෙනගිය සම්පත් වලට හිලවු වෙන්න. නැතුව දැන් වගේ ගිනි පොළී ණය නෙමෙයි. (නි)
යූ.එන්.පී. කාලේ රටට දැනෙන සංවර්ධනයක් වුණා. (නි)
ඒකත් අපි දන්න විදියට නම් බටහිර රටක සුපිරි වැඩක්. (නි)
තව ඡායාරූප ටිකක් දාන්නකෝ. (නි)
මෙම ඡායාරූපයට හා තොරතුරුවලට බොහෝම ස්තූතියි (අ)
ඉන්දික මහත්තයෝ, දැන් අපි ඒ යුගය පසුකරලා ඉන්නේ. (නි)
සුන්දර සෑම දෙයකම භයානකකමක්ද තිබේ. (නි)