ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ දෙවැනි උප නගරය වන ඩැංඩිනොන්හි ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ කඨින මහා පිංකම නෝබල් උද්‍යානයේ ඉංග‍්‍රීසි භාෂා පාසලේදී උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ අකරවිට සංඝානන්ද නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම මහා පිංකමට ශී‍්‍ර ලංකාවෙන් මෙන්ම ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරින්ද භික්ෂුන් වහන්සේ වැඩම කර සිටියහ.
කුමාරි හා වසන්ත කුලතුංග පවුලේ ප‍්‍රධාන දායකත්වයෙන් හා ශ්‍රී ලාංකික සැදැහැවතුන්ගේ පරිත්‍යාගයෙන් මෙම පිංකම සිදුවිය.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු හාමුදුරුවෝ නොකිව්ව දේ කරන්නේ මෝඩ බෞද්ධයෝ . (ස)
පද්මි, කඨින සිවුර ගැන කිසිවක් දන්නෙ නැහැ වගේ. දැනගන්න අවශ්‍ය නම් සිංහලෙන් ලියලා තියෙන කඨින වංසය පොත කියවන්න. (නි)
චාරම්, කරුණාකරලා විනය පිටකයේ නිස්සග්ගිය ඛාණ්ඩයේ චිවරවග්ග කොටස කියවල බලන්න. අනෙක බුදුදහමේ පැවැත්ම අදටත් තියෙන්නේ ඔබ ඔය කියන "මෝඩ බෞද්ධයෝ " කියන කොටස කරන ක්‍රියාවන් නිසා. සැබෑ බෞද්ධයා අනුන්ට ගරහන්නෙක් ද නොවේ. (නි)
අපූරුවට තියෙන සිවුරක් කපලා මහන්නේ මොකටද ? බුදු දහමේ පනිවිඩයක් එහි ගැබ්වේද ?? (ස)
ලොවුතුරු ගුණ සිහි වෙනවා බොදු හදවත් සැනසෙනවා ලොව දැහැමින් හිනැහෙනවා මේ හැම නිවනට යනවා (ස)
එහේ එහෙම උනාට මෙහේ අයගේ හක්කේ බුදු රැස්..බොක්කේ දඩමස් (ස)
අමිල හොඳට කියවල බැලුවද කියලා තියෙන ඒවා (ස)
මගේ බුදු සමිදු දෙසූ ධර්මය ලොව පැතිරේවා........... මිනිසුන් සැනසුනු සිත් ඇති වේවා (ස)
කොච්චර නිසංසලද ?බුදු දහම ලොව දස අත පැතිරේවා (ස)
ඕස්ට්‍රේලියාවේ දෙවෙනි උප නගරය !!!!! කව්ද අප්පේ ඕක කිව්වේ ??(ස)
සාධු.....!! සාධු !! (ස)
ආගමික කටයුතු ඉතාම හොඳ දෙයක්. ඒ වගේම ආගම කියලා දෙන විදියට ජීවත් වෙනවා නම් එක ඊටත් වඩා ඉතාම හොඳ දෙයක්. මේ පින්කමට ඇවිල්ලා ඉන්න ඇත්තෝ එහෙම කරාවි කියලා මම හිතනවා. (නි)
අනේ හොඳයි, සාධු !! සාධු!! (ස)
හොද වැඩක්
සාධු...සාධු...සාධු...
බුදු දහමට මෙන්ම සියලු බෞද්ධයින්ට අහිංසක ආඩම්බරයක්. (නි)
කොයිතරම් ලස්සනද? අපේ බුදුදහම ලොවම බැබළේවා! (නි)
ඉතාම හොදයි. තවත් මෙවැනිම පින්කම් කරන්න පින් සිතිවිලි ඇතිවේවා! ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
පෝය සඳේ සඳ කිරණින් ලොව අදුර දුරුවේවා ........... බුද්ධ රෂ්මි දහරාවෝ ලොව දස දෙස පැතිරේවා !!!!!!!!!!! (ස)
සාධු... සාධු... සාධු...! (නි)
සන්තෝසයි