යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකුගේ පිහි පහරකට ලක්ව අකුරැස්ස රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන විවාහකයෙක් අද යළිත් පිහි පහරට ලක් විය.
ඔහුට පිහියෙන් ඇන්නේයැයි සැකපිට එම සෙබළාම අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහුගේ සාක්කුවේ තිබී පිහියක් සහ වස බෝතලයක් ද සොයා ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට කාගේ පිලිසරණක්ද? වෙන වැඩ වලට හැටියට දෙයියොත් අහක බලාගෙන වගේ.(නදී)
මේවා පුරුදු කරලා තියෙන්නේ අපේම අයයි.(නදී)
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?(නදී)
අපේ ත්‍රිවිධ හමුදාව යුද්ධය ඉවර කරපු එක ගැන අපි ආඩම්බර වෙනවා වගේම ගරු කරනවා. හැබැයි ඒ වගේම ලංකාවේ අපරාධ වලින් වැඩිපුරම අපරාධ කරලා තියෙන්නෙත් ත්‍රිවිධ හමුදාව. (නි)
දැන් ලංකාවේ වෙන දේවල් එක්ක බලපුවහම චිකාගෝ හොදයි. (නි)
එකපාරක් පිහියෙන් ඇන්න එකෙක් දෙවැනි පාරටත් අනින්න එළියේ ඉන්නේ කොහොමද? (නි)
ඔය හමුදා සෙබළව ගැළපෙන්නෙ ප්‍රාදේශීය සභාවකට. (නි)
එයාටම වස බෝතලය පෙව්වා නම් ඉවරයි. (නි)
ඔවු ඔවු දම්මි. මේ රණවිරු දෙවියෙක්නේ. (නි)
හා හා බලාගෙන රණවිරුවෙක්.(නදී)
මේ සිදුවීම ලංකාවේද, එහෙමත් නැත්නම් චිකාගෝ වලද? . (ස)
පිහිඇනුම් කෑ පුද්ගලයා මේ රණවිරුවාට ලොකු වරදක් කරලා ඇති. (නි)
පුදුම වෛරයක් (දී)
ආරක්ෂාව කියන එක කෝ (දී)
ඹ්වා දැන් ලංකාවේ සාමාන්‍ය දේවල්.(නදී)
යවන්න ජීවිත කාලෙටම හිරේ...... (ස)
දැන් නියම වැඩ .(නදී)
දැන්, දැන් ලංකාවත් චිකාගෝ වගේ වේගෙන එනවා.(නදී)
පිහියෙන් ඇන්නේ මොකද කියලා දැනගෙන වහ බෝතලේ පෙවුවා නම් හොද නැද්ද? (නි)