උඩුගම දේවගිරිවත්තේ වතු අධිකාරී බංගලාවට ඇතුළුවූ පිරිසක් නිවැසියන් බැද දමා රාත්‍රී ආහාරය ද ගෙන නිවස කොල්ලකා පලා යමින් සිටියදී අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. පාසල් යන වයසේ දෙදෙනකුගෙන් ද සමන්විත මේ කොල්ල කල්ලිය බංගලාව කොල්ලකා පොදු බස් රථයකින් ගාල්ලට පැමිණ ඇති බව ද පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද කොල්ල කාලා තියෙන්නේ (ස)
කවුරුවත් හිටියේ නැද්ද ගෙදර (දී)
අන්න හොරු (ස)
කලබලයක් නැතුව කොල්ල කාලා (දී)
කොල්ලෝ ඇති වෙනකම් කාලා වගේ (ස)
හොරා කාලා මදිවට ඒ මිනිස්සුන්ට කන්න තිබුණූ එකත් කාලා ඇවිල්ලා. (නි)
අයියෝ සල්ලි (දී)
බස් එකේ ගියේ කවුරුත් සැක කරන්නේ නැති නිසා වෙන්න ඇති (දී)
නිවිසැනසිල්ලේ මංකොල්ලය කරලා තියෙන්නේ (දී)
කොච්චර අලාභයක්ද (දී)