ළමයකු ඇතුළු කරගන්නා මුවාවෙන් කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විදුහලට ආ තරුණයකු විදුහල්පතිනියගේ රන් මාලය කඩාගෙන ගිය බව පොලිසියට පැමිණිලිකර ඇත. මාලයේ වටිනාකම රුපියල් 95000කි . කොල්ලකරු සගයකු සමග යතුරු පැදියකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ඇල්ලුවේ නැද්ද (දී)
පරණ තරහක්ද දන්නේ නැහැ (දී)
කාන්තාවන්ට පාරේ යන්න බැරි වෙලා (දී)
පාසලටත් හොරු එන්න පටන්ගෙනද ? (ස)
හොයලා බලන්න ඉස්කෝලේ කොල්ලෙක්ද දන්නේ නැහැ (දී)
ඔය තරම් වටිනා මාලයක් දාගෙන පාසල් ගිහින්ද ? මගුල් ගෙදරක ගිහින්ද ? (ස)
පාසල් නොගිය පල් හොරෙක් වෙන්න ඇති (ස)
ආශ්චර්යය නේද මේ? (නි)
මිනිස්සුන්ට කන්න බොන්න හිඟ වෙනකොට මංකොල්ල කනවා. ඉදිරියේදි මහ දවල් ගෙදරට පැනලා මංකොල්ල කන කාලයක් එනවා (ස)