කොළඹ කොටුව දුම්රිය පොළේ දී වවුනියා මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ පොකැට්ටුව සොරකම් කළ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළකු වන ආර්.ඒ. දිනේෂ් හා සුනිල් සිල්වා ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කෙළේය. ඔහුගේ පසුම්බියේ ඇමෙරිකා ඩොලරයක් හා ඕස්ට්‍රේලියා ඩොලර් 50ක් තිබූ බව පොලිසිය සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේසි වන එකක් නැහැ (දී)
ඉතින් දෙවියනේ අනිත් අය ගැන මොන කතාද ?.(ස)
පොකැට්ටුව කාගෙද කියනඑක නෙවෙයි ප්‍රශ්නේ. පොකට් ගහල තියෙන්නෙ හමුදාවෙ කෙනෙක්නන් උපරිම දඬුවම් දෙන්නඕනෙ, මොකද මෙහෙම අය අපේ හමුදාව අපකීර්තියට පද්කරන හන්දා..(ස)
නැති ප්‍රශ්නයක් නේ දාගෙන තියෙන්නේ (දී)
ඉහලින් ආපු උපදෙස් අනුව කර වැඩක්ද .(ස)
අදකාලේ ආරක්ෂක අංශයේ අයත් කරන්නේ හරි හරි විකට වැඩ තමා..... මෙජර්ලා ගුටි කාලා ඉස්පිරිතාලේ යනවා, ඊට පස්සේ ගුටි කපුවා අමතක වෙනවා.... සෙබළු පික්පොකටුත් ගහනවා... මෙසියල්ලෙන් රටේ යහ පාලනයෙත්, විනීත බවෙත්, හැදියවෙත් ආශ්චර්‍යය එලට පෙන්නනවා.........(ස)
බෆලෝ සෝල්ජර්ස් කියන සිංදුව මතක් වෙනවා (ස)
අපේ රණ විරුවන්? (ස)
දඩුවම් නොදී ඉදිද (දී)
අනේ පව් වැරදිලා වෙන්න ඇති (ස)
මොකද්ද මනුස්සයෝ ඒ කර ගත්තේ (දී)
බුද්ධි අංශයේ වැඩ නියමයි .(ස)
අයියෝ සල්ලි
හමුදා බුද්ධි අංශයේ අය මෙහෙමනම් අනිත් අය කොහොම ඇද්ද ?.(ස)
හමුදාවේ මේ වගේ අයත් ඉන්නවද ?? .(ස)
වව්නියා ඉදල මොන එහෙකට මෙහෙ ආවද? මෙමෙ විදේශ මුදල් ලෑබුණේ කොහොමද ?? .(ස)
නැති කමටද දන්නේ නැහැ කලේ (දී)
මේවා දැන දැන කරන වැරදී (දී)
අයියෝ හමුදාවට ගිය කලක්..(ස)
දෙයියෝ සාක්කි .(ස)
මහේස්ත්‍රාත්වරුන්ගෙ පොකැට්ටුවටත් විදින රටක් නේ මේක! හැබැයි මේක කුමන්ත්‍රනයක් වෙන්නත් ඉඩ තියෙනවා මොකද මෙයා ඇවිල්ල තියෙන්නේත් දෝෂයක් හරිගස්සන්න නේ ! .(ස)
රට ඉඳලා එන ගමන් වෙන්න ඇති ඕක උනේ , නැත්නම් ඉතින් රුපියල්නේ තියෙන්න ඕනි .(ස)