( තරිදු ජයවර්ධන)
විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වේ.
විපක්ෂ නායක කාර්යාලයේ ප්රකාශකයක් මේ බව තහවුරු කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂ නායක අගමැති සමඟ සාකච්ඡාවක
vipula Tuesday, 30 October 2018 04:50 AM
මහින්ද මහත්තය තුනෙන් දෙක අනිවාර්යයෙන්ම පෙන්නනවා.
athuraTuesday, 30 October 2018 05:36 AM
මේවට හිනා වෙන්නද අඩන්නද මන්ද.
ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 30 October 2018 05:59 AM
ඔයා කියන්නේ මන්ත්‍රී ඡන්ද වලින් නෙමේ නේද? හා... හා....හා
BamunuarachchiTuesday, 30 October 2018 11:06 AM
දැන් ජනතාවට එජාප මන්ත්‍රීලා එපාවෙලා එම නිසා ජනතාව යවමු මන්ත්‍රීලගේ ගෙවල්වලට මන්ත්‍රී කමින් අස්වෙන්න බලකරන්න.
සේනක Tuesday, 30 October 2018 10:00 AM
මමත් හිතනවා මහින්ද මහත්තයා කොහොම හරි තුනෙන් දෙක පෙන්නයි කියලා. එහෙම වුනොත් නියමයි නේද?
Ashan Tuesday, 30 October 2018 05:39 AM
ඒ දවස්වල බැනපු ද්‍රවිඩ පක්ශත් දැන් ඕන වෙලා වගේ. විපුල ඔයාගෙ පක්ශෙ මොක වුනත් කමක් නැහැ. ප්රජාතන්ත්ර විරෝධී වැඩ හරි කියන්න එපා ඒක රටේ අනාගතය ගැන ප්‍රශ්නයක්
nisar Tuesday, 30 October 2018 05:59 AM
ඊළම දීල හරි රට බේරගන්න ඕන අවස්ථාවක්.........
amila Tuesday, 30 October 2018 06:08 AM
මේක තාවකාලික ආණ්ඩුවක් විතරයි. යහපාලනෙන් රටට වෙච්ච හානිය හරවන්න අමාරුයි. නමුත් ඉදිරියේදී තව වෙන්න තියන දේවල් වලක්වා ගත්ත එකත් මේ වෙලාවේ ලොකු ජයග්‍රහණයක්. ඉදිරියේදී යහපාලනේ කලා වගේ ජන්ද කල් නොදා ඉක්මනින් ඡන්දෙකට ගිහින් ජනතාවට ඡන්ද බලය පෙන්නන්න අවස්ථාව ආපු වෙලාවට ජනතාවගේ යුතුකම තමයි හොරු ටික හලලා උගත් බුද්ධිමත් මිනිසුන්ට පාර්ලිමේන්තු යන්න අවස්ථාව සලසන එක.
NuwanTuesday, 30 October 2018 08:07 AM
උගත් බුද්ධිමත් මිනිසුන්ට ඡන්දෙට එන්නේ නැහැනේ , එන්නෙමේ මේ ඉන්නව වගේ හොරු නේ ඉතින් මොකද කරන්නේ
ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 30 October 2018 06:11 AM
සම්බන්ධන් කියන්නේ වැදගත් මහත්තයෙක්, අගමැති පත්වීම නීති විරෝධියි නම් කෙදිනකවත් ඔහු අලුත් අගමැතිට සහය නොදෙයි. රනිල් බලය තහවුරු කරගත්තොත් එය බටහිර කුමන්ත්‍රණයක් කියලා අරයා හදුන්වයි.
BamunuarachchiTuesday, 30 October 2018 11:08 AM
රටෙන් කෑල්ලක් දෙනවා කීවොත් උඩ පැනලා දෙවි.
duminda Tuesday, 30 October 2018 07:07 AM
විපක්ෂ නායක එක්ක කතා කලාට වරදක් නැත.... හැබැයි මහින්දගේ කීකරු දේශප්‍රේමී සෙට් එක , විමල් ගම්මන්පිල ඇතුළු ඔක්කොම වගේ කියපු කරපු දේවල් එක්ක, කිසිම හවුලක්, එකඟතාවක් තියෙන්න බෑ ...........
rocky Tuesday, 30 October 2018 08:46 AM
විපුල, මහින්ද මහත්තයා මීට ඉස්සෙල්ලත් ඔහේට පෙන්නලා ඇති නේද ඒ ටික?
mamil Tuesday, 30 October 2018 11:07 AM
ඔන්න ඔය ඉලං දීලා හරි බලය ගමු නේද ...ජයවේවා ...
Bamunuarachchi Tuesday, 30 October 2018 11:12 AM
මහින්ද මහතා මේ ගොයියාට කිසිම දෙයක් දෙන්න පොරොන්දු එපා. රනිල් හැදුවේ ව්‍යවස්ථාව වෙනස් කරලා මේගොල්ලන්ට තැන දෙන්න.
Priyantha Tuesday, 30 October 2018 12:04 PM
රටේ සම්පත් පරදේශක්කාරයන්ට සින්නක්කරම විකුණපු රට ගැන බොරුවට පපුවට තලාගන්න අයට කොහෙද රට ගැන හැඟීමක්..? ඊළම දීලාහරි බලයයි ඕන බලයෙන් මත් වුණු කෙනාට...
d.upul Tuesday, 30 October 2018 12:27 PM
ඉන්දියාවට ගිහින් 13 දෙන්න පොරොන්දු වුණා. දැන් 13 දෙයිද?
සතයපාල Tuesday, 30 October 2018 12:34 PM
මේ වෙලාවේ වැදගත් බමුණූආරච්චිගේ මතය විතරයි මගේ හිතේ...
gayan Tuesday, 30 October 2018 11:38 PM
ඔය කවුරු ආවත් රට තියෙන තත්වයෙන් ගොඩගන්න ලොකු වැඩක් කරන්න ඕනෑ. මොකද අවුරුද්දකට $1600 මිලියන විතර ණය ගෙවන්න ඕනෑ. රටට අාදායමක් නැත. 2019 මාර්තු ලෝක මානව හිම්කම් සැසිය. එතකොට ආණ්ඩුව කරපු දේවල් පෙන්නන්න ඕන කරපු දේවල්. මහින්ද ආර්ථිකය නැතිකර මිසක් හැදුවේ නෑ. රට මෙතනට ගෙනාවේ මහින්දගේ තොරතෝංචියක් නැති චීන ණය නිසා. තව බදු වෙඩි වෙයි. පෙට්‍රල්, ඩීසල් ගණන් වැඩි වෙයි. තව ඡන්ද කීපයක් ඉදිරියට එයි.
Bamunuarachchi Wednesday, 31 October 2018 12:30 AM
සම්බන්ධන් මොකද ඔය වාඩිවෙලා ඉන්නහැටි? මහින්ද මහතා කෙරෙහි බයකින් ඉන්න බවයි පෙනෙන්නේ.
Lakmal Wednesday, 31 October 2018 12:55 AM
මේ ඔක්කොම පන්නලා දාන්න කමෙන්ට් කරන එක්කෙනෙක් නැහැනේ.. කඩේම යනවා. කොළ පාට, නිල්පාට..
ගල්කටස් Wednesday, 31 October 2018 03:33 AM
සම්පන්දන් අා අගමැතිතුමනි, මම මේ ආවේ සහය දෙන්න... හැබැයි එ්කට අපිට සන්තෝෂම් ඕනෑ. ඇමතිකම් එපා.. ස්වයං පාලනයක් ඕනෑ. එ් කියන්නෙත් එක්සත් රටක් තුළ රටවල් දෙකක්. හැබැයි එ්ක ලියලා දෙන්න. එතකොට අපේ 16 ඔබතුමාට දෙන්නම්... අගමැති... හ්ම්...අනේ ඔයාගේ ඔය 16 දෙන්න රනිල්ට.. මම වෙනම රටක් දෙන්නේ නැහැ.. එක රටක සම අයිතිවාසිකම් එක්ක එ්කීය රටේ ඉඳපල්ලා... නැත්නම් යන්න ඉන්දියාවට.. ඕක තමයි ඊයේ වූ කථාව.. අපිට විශ්වාසයි බලය වෙනුවෙන් රට දෙකඩ නොකරන බවට ඔබතුමන්..
ase Wednesday, 31 October 2018 06:05 AM
බමුණුආරච්චි එහෙනම් සාකච්චා මොකටද ??
sandy Thursday, 01 November 2018 07:06 AM
බමුණුආරච්චි - මහින්දට ඕනෙදෙයක් දෙන්න. අනික් කාටවත් අයට එපා. හරි ෂෝක් අනේ ඔයාගේ තියරිය...