පසුගිය කාලයේ ඇතිවූ අධික වර්ෂාවට එළවළු වගා විනාශ වීමත් ඉල්ලුම වැඩිවීමත් සමග එළවළු මිල ඉහළ යමින් පවතින වෙළෙන්දෝ කියති.
පෙරදින උදේ අටට රුපියල් 150ක් වූ බෝංචි කිලෝව පස්වරු 10 වන විට රුපියල් 220 දක්වා ඉහළ ගියේය.
කැකිරි පිපිඤ්ඤා හා දෙහි හැරෙන්නට සියලු එළවළු වර්ගලවල කිලෝවක තොග මිල රුපියල් සියයකට ද ඉහළ මිලක් පවතී. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා කියනුයේ මාර්තු මාසය දක්වා එළවළු මිලෙහි අඩුවක් නොවන බවයි.
අද උදේ වම්බටු කිලෝව රුපියල් 120කි. පස්වරු 2.00 වන විට රුපියල් 220ක් දක්වා වැඩි විය. එහි ඉහළම මිල වාර්තා වූයේ ගියවසරේදීය. එය රුපියල් 180කි.
අද උදේ පතෝල මිල රුපියල් 60කි. පස්වරු 2 වන විට රුපියල් 120 දක්වා ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
මෙවැනි මිළ වැඩිවීම් වලින් වාසිය ලැබෙන්නේ ගොවියන්ට නොව අතරමැදියන්ටයි. (නි)
පුළුවන් නම් මේකටත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාවි. (නි)
වම්බොට්ටා කියන නම කිවුවහම සමහර පොලිසියේ අයත් හෙල්ලිලා ඉන්නවනේ ආයුබොවන්ඩ. (නි)
දිවි නැගුමට සුභ අනාගතයක්! (නි)
වවමු වවමු රට සරු වෙන්නට... (නි)
අපි කිරිබත්ම කමු. (නි)
අනේ මන්දා (දී)
ඔය වැඩි වෙන මුදල් ගොවියාට නොවේ අතරමැදියාටයි. ගොවියාට කවදත් ලැබෙන්නේ සොච්චමයි. (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්! (නි)
වැස්ස හොදට පෑවුවත් පාරිභෝගික අපේ බඩටම තමයි වදින්නේ. (නි)
මේ රටේ නීතියක් තියෙනවා (දී)
ආ......එහෙනම් බඩපිරෙන්න කතහැකි ..හුළං (ස)
නැහැ එහෙම වෙන්නෙ නැහැ. (නි)
සල්ලි වලට හැමදේම යටයි. (නි)
දැන් ඉතින් කතාවක් ගොතයි මේකටත් (ස)
අපේ මිනිස්සුන්‍ට ඕවත් ප්‍රශ්නද ? (ස)
කොහොමද එහෙම වෙන්නේ (දී)
එහෙනම් හාලුත් ගණන් යයි ?? (ස)
මිනිස්සුත් ඔහේ බලන් ඉන්නවා (දී)
කාටද ආඩම්බර...!!!!! (ස)
මිනිසුනේ ඇස් කන් පියා ඉන්න එපා (දී)
කමක් නෑ හැමදාම එළවළු අඩු ගාණට විකුණාගන්න ගොවියටත් හොඳක් වෙන්න ඕනනේ (ස)