විමල් වීරවංශ ඇමැතිවරයා විද්‍යුත් නාලිකා මගින් අධිකරණයට ප්‍රසිද්ධියේ අපහාස කිරීමට එරෙහිව නඩු පවරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න මහතා ගාල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ඔහුගේ කතාව නිසා මහජනයා ,අධිකරණය දෙන තීන්දු නොපිළිගෙන රට අරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ඇමතිලා හිතන්නේ තමාට ඉහළින් ඉන්නේ ජනාධිපති පමණක්ය කියායි. ඔවුන් නීතිය තුට්ටුවකට මායිම් කරන්නේ නැත. ඒ නිසා එවන් අය උසාවි ගෙන යා යුතුයි. (නි)
අධිකරණ තීන්දුවකට නිගා කරන්න කාටවත් බැහැ (දී)
අධිකරණයට ගරු කරන්න (දී)
නැති ප්‍රශ්න ඇති නොකර ඉන්න (දී)
ජයවේවා...ජයවේවා... වරදට දඬුවම (දී)
අධිකරණයට අපහාස කරන්නන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි. අදහස නම් ඉතා හොඳයි. (නි)
මොනවාද මේ වැඩ
ඒක නම් ඇත්ත. මට නම් පෙන්නන්න බැහැ. (නි)
වරද වරදමයි (දී)
අධිකරණයටවත් අධිකරණ තින්දුවකටවත් අපහාස කරන්න එපා (දී)
එයා කිව්වේ ඇත්ත නෙමෙයිද? අධිකරණය නොපිළිගන්නා තත්වයක් ඇතිවෙන්නේ දැන් වෙලා තියන දේවල් හින්දා නේද ? (නි)
එයාව විතරක් නෙමෙයි, අනෙක් අපහාස කරන අයවත් උසාවි ගෙනියන්න ඕනෑ. (නි)
අපි අධිකරණය තීන්දු වලට හිස නමන්න ඕනේ,
අධිකරණයට අපහාස කරන කාට වුවත් දඩුවම් කළ යුතුමයි. (නි)
කවුරු උනත් වරදක් කරනවානම් ඒ දේ වැරදියි (දී)
අයියෝ සල්ලි
අනේ මන්දා (දී)
අධිකරණයට නෙමෙයි ගෙනියන්න තියෙන්නේ. (නි)
ජය වේවා! (නි)
නියමයිනේ. (නි)
"කවුරුත් නීතියට ගරුකළ යුතුයි" නේද? (නි)
මට වෙලාවකට හිනාත් යනවා
බලමුකෝ ගෙනියයිද කියලා. (නි)
තම තම නැණ පමණින් වැඩ කරන්න (දී)
හොද වැඩක්. (නි)
තමන්ගේ කැමැත්ත (දී)
කාටවත් ඕන ඕන විදිහට නිතිය ක්‍රියාත්මක කරන්න බැහැ (දී)
හරි වැරැද්ද අධිකරණය තීරණය කරයි (දී)
නීති මගින් කටයුතු කරන්න ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා (දී)
වරදක් කරලා නම් තරා ත්ගිරමක් නොබලා දඩුවම් දෙන්න (දී)
අන්න වැඩේ . එක පාරක් එක උත්තමයෙක් අධිකරනයට අපහාස කරලා හිරේ ගියා වගේ මේ උත්තමයත් ඒ දේම වෙයිද? (ත)
අනේ මන්දා අප්පා
පක්ෂ්‍ය ඇතුළු කා කොටාගෙන්නේ නැතිව මේ වගේ වැඩ කරනවානම් කොයි තරම් අගේද? (ත)
උසාවියට ගෙනියන්නට ඕන. (ත)
හොද පුවතක්. නියමයි. කාටත් පොදුයි. (ත)
අයියෝ සල්ලි
අධිකරණයට වැඩ වැඩියි (දී)
අධිකරණය අපේ වැදගත්ම තමයි
මොකද්ද ඒ මනුස්සයා කල වරද (දී)
නියමයිනේ. උසාවියෙන් දඩුවම් දේවිද? (නි)
වරදක් නම් කලේ දඩුවම් දෙන්න ඕනේ (දී)
අධිකරණයට ගරු කරන්නේ නැතිනම් ඕනෑම කෙනෙකුට දඩුවම් දෙන්න ඕනේ (දී)
වැඩ නැතිවට වැඩ (දී)
මේවා විහිලු
රටේ මිට වඩා ප්‍රශ්න තියෙනවා (දී)
අනේ ඉක්මණින් කරන දෙයක් කරන්න. (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවාද කියලා (දී)