වංචනික ලෙස රියදුරු බලපත් සකස්කළැයි රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් වේරහැර මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම් පී අමරතුංග ඇතුළු පස් දෙනකු පෙබරවාරි 8 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
වංචනික ලෙස රියදුරු බලපත් සකස්කළැයි රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් වේරහැර මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම් පී අමරතුංග ඇතුළු පස් දෙනකු පෙබරවාරි 8 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ආදායම් බලපත්‍ර දෙන තැනකුත් තියෙනවා ඔය වගේම. (නි)
මෙහෙම දිගටම කළොත් නම් මේ රට පිරිසිදු වේවි. (නි)
ඔවු ලාරා. එහෙම තමයි කරන්න ඕනෑ. (නි)
වරදට දඩුවම (දී)
වස ලැජ්ජාවයි....(ස)
හුගක් අය ඔය තානාන්තර බොහොමයක් අරන් තියෙන්නේ හොර සහතික වලින්. (නි)
මේ වගේ අය තව ඉන්නවා. සොයා බැලීම වැදගත් (ස)
රට යන පැත්තට තමයි මිනිස්සුත් යන්න පුරුදු වෙලා තියෙන්නේ..මේවා කාගේ වැරදිද කියානම් නොදනිමි (ස)
අද අපේ රට දූෂණයෙන් පිරි රටක් බවට පත් වෙලා.. ඉහල සිට පහලටම මේ විදියමයි (ස)
අද කොහොත් මේ වගේ අය දකින්න ලැබෙනවා. පගාව නොදී ඉක්මනින් වැඩක් කර ගන්න බැ (ස)
තව ඉන්නවා. ඔක්කොම අල්ලමු. (නි)
බලාගෙන ගියහම සේරම හොරු. (නි)
රියදුරු බලපත් අතුරුදහන් වෙන්න හේතුව මේකයි එහෙනම්. 2011 මගේ රියදුරු බලපත්‍රය තාම මට ලෑබිලා නැහැ. (නි)
ඔබ සැමට ගොඩක් පින් , මගමරුවෝ අඩුවේවි (ස)
නියමයි මෙතනත් වැටලීම් කරනවාට.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මල් මිටක්.. ඇතුළෙ තව වැඩ තියෙනවා..!(නු)
මෙතන තව වැඩ තියෙනවා. (නි)
ගාමිණි රට යන්නේ ලයිසන් එකෙන්ද ? (ස)
නියමයි . මෙතනත් වැටලීම් කරනවාට.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මල් මිටක්.. ඇතුලේ තව වැඩ තියෙනවා.. (ස)
නෙත් එෆ් එම් බැලුම්ගලෙත් මෙහෙම වැඩසටහන් ගියා. (නි)
නියමයි ඔය වගේ අය නිසා තමයි අද රිය අනතුරු වැඩිවෙලා තියෙන්නේ.. උපරිම දඩුවම් දෙන්න..!(නු)
බලාගෙන ඉදලා ඉදලා රට යන්න හිතාගෙන බලපත්‍රයක් ගන්න හිතුවා විතරයි.. ඒකත් කොට උඩ.. මගෙම වෙලාව තමයි..!(නු)
මේ පස්දෙනා වෙනුවට වැඩ කරන්නෙ කවුද?(නු)
ඉතාම හොද වැඩක් මේ වගේ වැටලීම් කරන එක..!(නු)
රජකාලේ දඬුවම් දෙන්න ඕනි......(නු)
ඉක්මනට දියුණු වෙන්න ක්‍රමයක් හොයාගන්නත් එපායැ..!(නු)
හොරු නැතිකළාම හොරු ජීවත්වෙන්නේ කොහොමද?(නු)
හොරු නැතිකරලා පිරිසිදු රටක් හදමු..!(නු)