ලෝක පරිසර දිනය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පරිසර නියමු භට කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පරිසරය සුරැකිමේ වැදගත්කම විදහාදක්වමින් අද ගාල්ල නගරයේ පා ගමනක් පැවැත්විනි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙය සංවිධානය කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. මිනිසුන්ට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත් කම පෙන්වා දෙන්න ආදර්ශමත්ව කටයුතු කල යුතුයි. (ස)
අර අපේ අහවල් 225 එකතු කරගෙන ඔය පාගමන ගියානම් තවත් හොඳයි. මොකද පොඩි අය නෙමෙලොකු අය තමයි පරිසරය විනාස කරන්න ගොඩක් ම දායක වෙන්නේ. කොහොම වුණත් හොඳ ආදර්ශමත් වැඩක් (නි)
නියමයි! පුතාලවත් ඔය වැඩිහිටි අයට පාඩමක් කියල දෙන්න පරිසරය පිරිසිදුවට තියාගන්න ඔයාලට සුබ ගමන්.(නදී)