නිදාගන්නා කාන්තාවන්ගේ ඇඳුම් උස්සා පලා යන වැලිගොඩ දමන්නකු (24) පානදුර මොදරවිල නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි.
මෙවැනි ස්ද්ධි 10කට පමණ ඔහු සම්බන්ධ බව පොලීසිය කියයි.
මහ රෑ හොරෙන් ගෙට ඇතුළු වී ඒ කාරිය පමණක් කරන ඔහු කිසිම දෙයක් සොරා නොගන්නා බව පෙනේයැයි ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මානසික විකෘතිතාවයන් තියෙන මිනිසුන් ඉන්නෙ..!(නු)
අපරාදෙ මෙයාව පොලිසියට බාර දුන්නේ..!(නු)
ඕවනම් මොනවාද?(නු)
ඒ මිනිසා වැලි ගොඩ දාන කෙනෙක් කිවුවා නේද? ආ... දැන් මට තේරෙනවා. (නි)
සමහර විට මොනවාහරි හොයනවා වෙන්න ඇති. (නි)
මේ ගංවතුර දවස්වල වැලි ගොඩදාන්නත් බැහැනේ..(නු)
වැලි ගොඩදානකෙනෙක් නිසා හොදට ගියා..!(නු)
මේවගේ අසාමාන්‍ය හැසිරීම් ඇති අයට මානසික වෛද්‍යවරයකුවෙත යොමු කරන්න..!(නු)
ලලිත් හරි හරි හරි.(නු)
දුවන්නේ බය වෙලාවත්ද?(නු)
මේ මනුස්සයා ගුටි නොකා බේරුණ එකත් පුදුමයි පොලිසිය අල්ලන්න පෙර..!(නු)
ඒ පුද්ගලයාට සෙක්ස් පිස්සුව ඔලුවට ගහලා ඇති. ගූගල් සර්ච් කරන්න පරිඝනකයක් නැතුව ඇති. (නි)
මේ මනුස්සයට අන්තර්ජාල පහසුකම් සමග පරිඝනකයක් අරන් දෙන්න ඕනෑ. (නි)
වැලි ගොඩදාන්න ගියහම එක එක නීති. ඒ හින්දා වෙන විකල්පයක්වත් තියෙනවද කියලා බලනවා ඇති. (නි)
මොහුව රටට වැඩදායි පුද්ගලයෙකු බවට පත්කිරීමේ වගකීම දැන් පොලීසියට බාරයි. (නි)
සමහරවිට ඇග ඇතුළේ වැලි තියෙනවද කියලා බලනවා ඇති. (නි)
මානසික රෝගියෙක් (ස)
පලායන්නෙ ගගට වෙන්න ඇති..!(නු)
ඉතින් දෙයියනේ මිනිහව අල්ලාගත්තා නම් ඕකට පොලිසි යන්න ඕනෑද? (නි)
මේ කෙනා ටිකක් හරි හොදයි. අපේ ගමේ හිටියා මීට හපන් කෙනෙක්. (නි)
පුදුමෙනුත් පුදුමයි. (නි)
මහත්තයෝ, මේක මානසික රෝගයක්. දැන් මේක පොලිසියෙන් හොද කරයි. (නි)
ලලිත්, කොහේද එහෙම කෙනෙක් හිටියේ? කටාර්වලද? (නි)
ඇදුම ඉස්සුවට පස්සේ දුවන්නේ බයේ වෙන්න ඇති.
අපරාදෙනේ පොලිසියට දුන්නේ.
මානසික ලෙඩක්..!(නු)
මානසික රෝගයක් වෙන්න ඇති. (නි)
මේ ගෙවල්වලට ඇවිත් ඔය තරම් දෙයක් කරනකල් ගෙදර අයට ඇහැරෙන්නෙ නැද්ද?(නු)
හොද වෙලාවට මිනිහ වැලිගොඩ දමන්නෙක් උනේ.ඡායාරූප ගන්නෙක් හෙම උනානම්...(නු)
මුතුකුඩ.. කටාර් කියන්නේ රටක් ගමක් නෙමෙයි මහත්තයෝ.. මම කීවේ අපේ ගමේ කියලා.. ඒක තියෙන්නේ අපේ රටේ ලංකාවේ..!(නු)
මෙයා දුවන්නේ ඇයි දන්නෙ නැහැ..!(නු)
රෙදි වැලක් හදලා එයාට ඇති වෙනකම් උස්ස උස්ස ඉන්න දෙන්නකෝ..!(නු)
දෙන්න ඔනේ හොදවයින් දෙකක්..!(නු)
නැතිවුණ දෙයක් හොයනවාද දන්නෙ නැහැනේ.!(නු)