චානක වෙලගෙදරගේ (52/5) සහ රංගන හේරත්ගේ (49/4) විශිෂ්ට පන්දු යැවීම නිසා ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම ලකුණු 168 කට සීමා විය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ ලකුණු 170 ක් පෙරමුණේ පසු වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"යුද්ධෙදි නැති කඩුව කොස් කොටන්නද?" අපේ සුබ පැතුම්!!!
දැන්වත් ගොඩ යන්න බලන්න
නියම ක්රිකට්