දර්ශන දෙකක් සංස්කරණය කිරීමෙන් පසුව කමල් හසන්ගේ විශ්ව රූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර දුන් බව මහජන රැඟුම් පාලක මණ්ඩලය කියයි.
තමිල්නාඩුවේ මෙම චිත්‍රපටය පෙන්වීමට අවසර දුන්නත්, මහ ඇමැතිනී ජයරාම් ජයලලිතා සිය බලය පාවිච්චි කරමින් එය තහනම් කළේය.
මුස්ලිම්වරුන්ගේ සිත් රිදෙතියි ඉන්දියාව මුලින්ම මේ චිත්‍රපටය තහනම් කළ නමුත්, තමිල්නාඩුව හැර සෙසු ප්‍රාන්තවල ඊට අවසර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඒ ගමන පෙන්නන්න හදන්නේ (ස)
චිත්‍ර පටයකින් හරි කථා ගෙතී සත්‍ය වෙන්නනවා නම් ඉතින් වරදක් වෙන්නෙ කොහොමද(ස)
ඕන කුනු ගොඩක් ලංකාවේ පෙන්නන්න පුළුවන්.(නදී)
මම බැළුවා. ඒක හරි ලස්සනයි.(නදී)
අනේ අපේ මිනිස්සුත් දිව දෙකේ කතා තමයි කියන්නේ.(නදී)
ජාති ආගමි අතර බේද ඇතිවන යමිකිසි දෙයක් පුදර්ශනය කෙරෙනවානම් එය තරයේ හෙලා දකිමු.(නදී)
ලංකාවට තිබුන ලොකුම අඩුපාඩුව හරි ගියා.(නදී)
අහෝ ඛේදයකි. රැගුම් පාලක මන්ඩලයට කමල් හසන් මිලියන කීයක් පොම්ප කලාද? (නදී) මේක ඉන්දියාව තුල තහනම් කලා ඇයි අපි අවසර දුන්නේ.(නදී)
කලාකරුවෙකුට සීමා මායිම් නැහැ. මේක නිර්මාණයක් විතරයි. (නි)
මෙක චිත්‍රපටියක් නේ? ඇත්ත කථා නොවේනේ. ඇයි කලබල? (නි)
නලු නිළියන්ගෙන් කාටවත් හානියක් නැහැනේ. (නි)
සම්පත්, මේවා කුණු ගොඩවල් නෙමෙයි. කෝටි සීයක් වැය කරලා හදපු එකක්. (නදී)
ලෝකයෙ හොඳම නිදහස තියෙන රට ලංකාවයි. ඒක නිසා පෙන්නුවට කමක් නැහැ. (ස)
මම ඔය චිත්‍රපටිය බැලුව, එකේ කිසිම මුස්ලිම් දෙමළ ප්‍රස්නයක් ඇතිවෙන දෙයක් නැ, එක්තරා රහස් ඒජන්තවරයේක් තස්ත්‍රවාදින්ට එරෙහිව කරන මෙහෙයුමක්, (ස)
මොකටද ආපහු අවසර දුන්නේ.(නදී)