ඇත් දළයක් ළඟ තබාගෙන සිටි චීන ජාතික ෂේ ෂෝ යැං වීසා නොමැතිව රටේ රැඳී සිටිමේ වරදට රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇත් දළ නඩුවෙන් ඔහුට ඇප නියම විය.
ඇත් දළයක් ළඟ තබාගෙන සිටි චීන ජාතික ෂේ ෂෝ යැං වීසා නොමැතිව රටේ රැඳී සිටිමේ වරදට රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇත් දළ නඩුවෙන් ඔහුට ඇප නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස කන අරගෙන ඉන්න ඕන මේ චීන්නු සහ ඇත්දළ යන ප්‍රශ්නයට. ලගේදී ඉතා වටිනා රුපවාහිනී වැඩසටහනක් ගිය චීනයේ ඇත්දළ පිස්සුව සහ අප්‍රිකානු ඇතුන්ගේ සීග්‍ර වදවීයාම ගැන. දුප්පත් අප්‍රිකානු රටවල් චීන නය සහ අදාර මත යැපීම ඇරබු දා පටන් චීන්නු ඒ රටවල වෙළද ආධිපත්‍ය අතට අරගෙන එතුලින් ඒ රටවල දේශපාලකයන් දැලේ දා ගත්ත. ඒ රටවල ජාවාරම් කාරයන්ගේ ප්‍රධාන ඇත දල ගැනුම් කරුවා චීනයයි. සතියකට කොන්ටෙනරයක් දෙකක් පුරවල ඇත්දළ නව ගත කරන තත්වයට ඇවිත්. වසර 10කදී මිලියන 8ක් වෙච්චි අප්‍රිකානු වන අලි ගහනය වසර 10කදී ලක්ස 3ට බැහැලා. චීනයට ගිහින් එහි මිනිස්සුන්ගෙන් මේ ගැන ඇහුවම ඇත දල ගන්න විදිහ ගැන දන්නේ නැහැ., නමුත් 75% ක් චීන ජනතාව තම ජීවිතයේ වටිනා භාණ්ඩයක් ලෙස ඇත්දළ නිපැයුමක් හිමි කර ගැනීමේ ආසාවෙන් ඉන්නවා. ඔවුන්ගේ අලුත් ආර්ථික ශක්තියත් එක්ක දුප්පත් අප්‍රිකානු රටවල් ඇත්දළ ජාවාරම් කරුවන්ගේ දඩ බිමක් වෙලා. ලංකාවෙත් චීන මිනිස්සු වැඩි වීමත් සමග මේ අවදානම ඉතා වැඩි වෙන්න පුළුවන්. හැමෝම පරිස්සමෙන් , චීන කියන්නේ ගෙදර ඉන්න බලලවත් දාල සුප් හදන ජාතියක්!(නදී)
මේ කෙනත් මම ඔයාටත් එකඟයි. ඇමෙරිකාවේ ඉන්න නුවර කෙනත් නේද මේ................(ස)
අයියෝ සල්ලි (දී)
හ්ම්...චීන්නු වැහිවැහැලා ලංකාවේ (ස)
අපේ ඇත්තු ටිකත් විනාසවෙයිද මේ චීනා මේක අස්සට දාගත්ත නිසා.(නදී)
ස්තූතියි අමිල , ඔව් නුවර තමයි (ස)
වරාය හදන්න ආපු චීනෙක්ද ? මත්තල වැඩට ආපු චීනෙක්ද ? (ස)
කෙනත්, ඔබේ අදහසට මම ද එකඟ වෙමි.ඉදිරියේදි අපේ රටත් චීනුන්ට.?(නදී)
වීසා මොකටද චීන්නුන්ට ලංකාවේ ඉන්න. ලංකාව දැන් චීනෙට විකිණිලා ඉවරයි (ස)
තව ටික දවසක් යනකොට චීන්නුන්ට ලංකාවට එන්න සහ රැදී සිටින්න වීසා අවශ්‍ය නැති වේවි (ස)
ටික කාලෙකින් ලංකාවේ අපිට වීසා ගන්න වේවි ලංකාවේ ඉන්න. කෙනත් කියන දේ හරි (ස)
ඇත් දළ නඩුවෙන් ඇප ලැබුණෙ කෙසේද? (ස)
ඔන්න ඔය විසා එකක් හදලා ඒ රටට යවලා දාන්න (දී)
චීනයේ හිරගෙවල් වල හිටිය හොරු මංකොල්ල කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, ගංජා කාරයෝ, කුඩු කාරයෝ දැන් ලංකාවට එවලා වරායවල්, විදුලි බලාගාරවල්, ගුවන්තොටුපොළවල් හදන්න. ඉස්සහට වෙන හොද හොද දේ බලාගන්න පුලුවන්.(නදී)
චීනුන්ට නොදෙන ඇප වෙන කාට දෙන්නද?(නදී)
අපේ නීතිය සහ පොලිසිය කොහිද? (නි)