වීසා ඉකුත්වීමෙන් පසුව ද කොල්ලුපිටියේ හෝටලයක සම්භාහන කරන්නියන් ලෙස පෙනී සිටිමින් ලොව පැරණිම වෘත්තියේ යෙදී සිටි බව කියන තායි තරුණියෝ 11 දෙනක් උසාවි නියෝගයක් මත සෙනසුරාදා (23) තායිලන්තයට පිටුවහල් කරනු ලැබූහ.
පොලීසිය සමග ආගමන සහ විගමන නිලධරයෝද මේ වැටලීමට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙනේ විදේශ විනිමය... (නි)
හෝටල් හිමියා වරද කාරයා නෙමෙයිද? (නදී)
ඒ රස්සාවට වීසාත් ඕනැද? (නි)
හෝටල් හිමියා සිංහලයෙක්නේ. (නි)
පුදුම නීතියක්නේ මේක? කොහොමද එහෙම වීසා නැතුව කළේ? (නි)
මේ වෘත්තියේ යෙදෙන අයට අවබෝධයෙන්ම මේ වෘත්තිය පිළිකුල් වෙත්වා! (නදී)
වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි වසරේ සංචාරකයන් ගණනට මේ පිරිසත් අයිතිද දන්නෙ නැහැ. (නි)
මෙහෙම එන අයව අපේ කට්ටිය මල් මාලා එහෙමත් දාලා පිළිගන්නවා. (නි)