වසරක පටන් තමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුටත් බලපෑම් , කරදර හා මැර තර්ජන ඇති බව පොලිස්පතිටත් පැමිණිලි කළැයි කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා කියයි.
‘වෙඩි තබා මරා දැමුණු හසිත මඩවල මහතා බොරු චෝදනා මත හිර කරන්නට උත්සාහ කළා.ඔහුට අත් වූ ඉරණම අපට හිමි කරන්න එපා. මේ ඝාතනය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා මට අද උදේ කිව්වා. අපි එය ඉහළින්ම පිළිගන්නවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා සේවයට දිවි හිමියෙන් කැපවෙන මෙතුමන්ලාට අපි බනින්න හොද නැහැ. (නි)
ලංකාව යන අත නම් මට තේරෙන්නේ නැහැ (දී)
මොකද්ද ඒවෙනුවෙන් අරන් තියෙන පියවර (දී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (ස)
අයියෝ සල්ලි
මේ සම්භන්දව සොයා බලන්න කමිටුවක් පත් කරන්න (දී)
ඇයි ලංකාවේ මාධ්‍ය ආයතන සමහරක් නිශ්ශබ්ද? (නි)
බලමු බලමු පරීක්ෂණය කොහොම වෙයිද කියලා...(නු)
සාධාරණ පරීක්ෂණයක්....???????? (ස)
වසරක පටන් මැර තර්ජන තිබුණු බව කවුරුත් දන්නවා. (නි)
ගහන්න ගහන්න වදින එකාත් මෝඩයා. වදින්න වදින්න ගහන එකාත් මෝඩයා.... (නි)
ලෝකයේ සාමකාමීම රට ලංකාව නේද ? (ස)
අර කන්ගැට්ටට අයියලා මල්ලිලා ඉන්නවද දන්නෙ නැහැ? (නි)
කනගාටුයි මට (දී)
ඒ වෙනුවෙන් මොකුත්ම පියවරක් අරගෙන නැද්ද (දී)
දැන් කතා කරලා වඩක් නැහැ (දී)
අපිට කතාකරලා ඵලක් නැහැ මේවා ගැන. (නි)
අවසානයේ එතුමා මිය ගියා (දී)
අපරාදේ ජිවිතයක් (දී)
මොකද ඒ වෙනුවෙන් පියවරක් ගත්තේ නැත්තේ (දී)
ලංකාවේ මිනිස්සු නම් කවදාවත්ම හැදෙන්නෙ නැහැ. (නි)
සාධාරණ පරීක්ෂණයක් කරනවද? එහෙනම් අපිත් සතුටුයි. (නි)
මේ වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන්න(දී)