සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 219 ක් ලබා අසීරු තත්ත්වයක සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් අතැතිව දකුණු අප‍්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 361 ක් පිටුපසින් සිටියි.
කුමාර් සංගක්කාර අද දිනයේ යවන ලද පළමු ඕවරයේ තුන්වැනි පන්දුවේදී දැවී යාමත් සමග ලකුණු 70 ක් තුළ ශ්‍රී ලංකා පිලේ කඩුලූ හතරක් බිද වැටිණ. දකුණු අප‍්‍රිකානු පිලේ ඬේල් ස්ටේන් (3) සහ ඉම්රාන් තහීර් (2) විශිෂ්ට පන්දු යැවීමක නිරතව සිටිති.
යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 25 ක් ලබා සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd