සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 239 කට සීමාවිය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වෙමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදුව තිබේ. දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවස්ථාවෙන් ගැලවීමට ශ්‍රී ලංකා පිලට පළමු ඉනිමේ ලකුණු 380 ක් ලබා ගැනීමට තිබිණ.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වුයේ නායක තිලකරත්න ඩිල්ෂාන් (78) වේ. දකුණු අප‍්‍රිකානු පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ඬේල් ස්ටේන් (56/3) සහ වර්නන් පිලෙන්ඩර් (46/3) වැඩිම කඩුලූ ලැබුහ.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 580 ක් ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd