සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 10 තුළදී එක් කඩුල්ලක් දැවී ලකුණු 53 රැස් කළේය. තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 26) සහ කුමාර් සංගක්කාර (නොදැවී 8) පන්දුවට පහර දෙමින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා පිලට ජයවේවා!!