ශ්රී ලංකා පිල සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති විස්සයි/20 ලෝක කුසලාන පෙර පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබුහ. බටහිර ඉන්දිය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (ජොන්සන් චාර්ල්ස් 30, ඩැරන් බ‍්‍රාවෝ 29, කිරාන් පොලාඞ් නොදැවී 28, නුවන් කුලසේකර 35/2, ඇන්ජලෝ මැතිව්ස් 7/1) ශ්‍රී ලංකා පිල ඕවර 15.4 කදී කඩුලූ 1 ක් දැවී 135 (ඩිල්ෂාන් මුණවීර 24, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 50, මහේල ජයවර්ධන නොදැවී 57, රවී රාම්පල් 24/1)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං
නියමයි සින්හයිනි
හොද සළකුණක්. (නි)
මුණවීර, හැම බෝලෙටම ගහන්න යන්න එපා. පොඩ්ඩක් බලලා සෙල්ලම් කරන්න.එතකොට ඔයත් ගොඩ රටත් ගොඩ. (ස)
පුහුණු තරග ඔහොම ගැහුවට අනෙක් තරග කොහොම ගහයිද දන්නේ නැහැ. (නි)
හොදයි හොදයි. (නි)
ඔව් ඉතින් පුහුණු තරඟ වල නම් උඩ පැනගෙන ගහයි මේ ගොල්ලෝ.
ආරම්භය හොඳයි.. නියමයි සිංහයනි. සංගා ඇතුළු හැමෝටම සුභ පැතුම්..(ස)
සිංහ පුතුනි, සමබරතාවය රැකගමු. ඔබට ජය! (නි)
ආරම්භය 'ෆාස්ට්' බැට්ස්මන් කෙනෙකුට දෙන්න. (නි)
ශ්රී ලංකාව හොඳයි නේ........
නියම වැඩක්....(ස)