සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) ශ්‍රී ලංකා පිල සියලූ දෙනා දැවී ලකුණු 338 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තිලාන් සමරවීර (102) සහ මංගල ටෙස්ට් තරගයට සහභාගි වු දිනේෂ් චන්දිමාල් (58) වැඩි ලකුණු ලැබුහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd