ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 15 ක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 51 ක් රැස්කර සිටියේය. උපුල් තරංග (නොදැවී 20)සහ මහේල ජයවර්ධන (නොදැවී 04) පන්දුවට පහර දෙමින් සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd