කඩු දෙකක් සහ විදේශයක නිෂ්පාදිත අත් අබෝම්බයක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි කැලණිය නුංගමුගොඩ ඇන්ටනට් පෙරේරා හෙවත් ඈන් ලබන හත් වැනිදා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මහර වැඩබලන මහේස්ත්‍රාත් බර්නි අල්විස් මහත්මිය නියෝග කළාය.
කැලණිය ශ්‍රීලනිප කාර්යාලය පිහිටි වත්තේ නිවෙසකින් පසුගිය නමවැනිදා මේ අවි සොයා ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් නාමයෝජනා දෙමු..! (නු)
මෙයා ගැහැණුකමටත් නිගා කරලා තියෙන නිසා සමාවක් නෙමෙයි සදා කාලිකව රිමාන්ඩ් කරනවානම් අනෙක් මේවාගේ දේවල් කරන්න බලාගෙන ඉන්න අයටත් හොද පාඩමක් වේවි..! (නු)
එක සුදුසුකමක් හරි (ස)
අනේ පව් පොඩි කෙනා තමයි අන්තිමට තැලෙන්නේ.. මේවාට සම්බන්ධ අය නිදහස්.. (නු)
මෙයා මොන කල්ලියෙ සාමාජිකයෙක්ද? (නු)
මෙන්න ඒ කාලෙ වැඩ දැං තමයි එලියට එන්නෙ..! (නු)
කෝ මේ මෝරු ටික? හාල්මැස්සෝ විතරමද අහුවෙන්නේ? (නි)
තවටිකක් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ, උණුසුම බහිනකල්. (නි)
මොනවා වුණත් ජීනා මැඩම් පින්කාරියක්. (නි)
හාල්මැස්සෝ විතරනේ අහුවෙන්නේ. (නි)
ඒ කාලේ එයා අපිට ලොක්කව හම්බවෙන්නම දුන්නෙ නැහැ. හොද වැඩේ එයාට වුණේ. (නි)