තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින සක්විති රණසිංහ බහු විවාහ චෝදනාවට වරදකරු කළ නිමල් නම්බුවසම් මහතා බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් ද රුපියල් 25000 ක දඩද නියම කළේය.
1998 මාර්තු 09 වැනිදා පළමු විවාහය කර ගත් සක්විති රණසිංහ පළමු බිරියගෙන් නීත්‍යනුකූලව වෙන් නොවී 2004 මාර්තු 26 වැනිදා දෙවැනි විවාහයද කර ගෙන ඇතැයි උසාවියේදී කියැවිණි.
දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් හය මාසයක සිර දඩුවම් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බෙල්ල කපනවානම් කට්ටිය..!(නු)
එන්න, කන්න. බොන්න, අදින්න දරුවන්ට උගන්වන්න දෙන්න මුදල් තියනවානම් මුස්ලිම් අයට විවාහ 7ක් කරගන්න පුළුවං.. ඒ නීතිය සෝමාලියාව වැනි දුප්පත් රටවලට පවා එකයි.!(නු)
ආගමට අනුව ජීවත් උනානම් සක්විතිට විවාහ 7ක් කරගනන් තිබුණා..!(නු)
දඩයට කසාද 2 සංසෝදන ගස්තුව 5000 බෑගින් තව10000ක් එකතු කරලා දඩය 35000කට රවුම් කලානම් තමා හොද.(නු)
ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ..!(නු)
එහෙනම් එයා එළියෙ ඉන්න කාලෙත් පුදුම දුකක් විදින්න ඇති..!(නු)
මුස්ලිම් වුණානම් හතක් බැඳගන්න තිබුණා(නු)
අනුර අරැණ ඔයාල බෞද්ධයෝද, හිංදුද, ඉස්ලාම්, අන්තවාදීද ඔයාලාගේ අදහස්වලින් කිසිවක් තේරුම්ගත නොහැකියි. (නු)
මිනිසුන් මෙම පුද්ගලයා ළග සල්ලි තැන්පත් කළේ එම මුදල් කළු සල්ලි නිසා වෙන්න ඇති.. මට තේරෙන විදියට මේ තරම් බැංකු තියෙද්දි ඒවගේ තීරණයක් ගත්තෙ ඒ නිසා වෙන්න පුළුවං..!(නු)
අනේ අපි නොදන්න මුස්ලිම් ආගම..!(නු)
අනේ මෙහොදින් අපි නොදන්නවාද?(නු)
මෙයා තව මොන මොනවා කරයිද දන්නේ නැහැ.. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටනේ..!(නු)
මෙයාට ඒ දවස්වල ඡන්දෙ ඉල්ලන්න තිබුණෙ..!(නු)
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.!(නු)
එයා අත්අඩංගුවට ගත්තේ මුදල් වංචාවකට. ඒ අනාට දඩුවම් දෙන්නේ වෙන වරදකට.. පුදුම නීතියක්නේ..!(නු)
අනුර පළමු විවාහයට පෙරම මුස්ලිම් ආගම වැළදගෙන තිබීම මත දෙවැනි විවාහයක් කරගත හැකියි..!(නු)
එතකොට,සක්විතිට මුදල් වංචා කරන්න පාර හදල දුන්න අයට මොකුත් දඬුවමක් නැද්ද?(නු)
සක්විති මොන වැරැද්ද කළත් බහු විවාහ නම් හොද දෙයක්. (නි)
ඔහුගේ ඇති දැනුම අපේ බැංකු ක්ෂේත්‍රයේ යහපත වෙනුවෙන් යොදවන්න නොහැකිද? (නි)
කල කම් ඵල දේ කවදා හෝ (ස)
මෙයා කරපු දේට දීපු දඩුවම මදි. කරපු වැරදි හැම එහෙකටම ලොකු දඩුවම් දිය යුතුයි (ස)
කාන්තාවන් දෙන්නම තියාගන්න දෙන්න තිබුණේ. ඒක තමයි හොඳම දඬුවම(නු)
එයා මේක මැදපෙරදිග කියලා හිතුවාද දන්නේ නැහැ..!(නු)
මුස්ලිම් වුණානම් බේරෙන්න තිබුණා. එයාලට නීතියෙන් අවසර තියෙනවනේ (ස)
හොද වැඩේ මේ වගේ අයට ඇඟට දැනේන්න දෙන්න ඕන.. පෞද්ගලික පන්තියක් දාගෙන හිටියානම් ඉවරයිනේ.. ලොකු වැඩ කරන්න ගිහාම ඔහොම වෙනවා.. (ස)
මුස්ලිම් උනානම් බේරෙන්න තිබුණෘ..!(නු)
මේක මාරයිනේ .කෝටි ගණන් වංචා වලට දඩුවම් නෑ . ගෑණු දෙන්නෙක් තියා ගත්තට දඩුවම් දෙනවා (ස)
ඇතුලටම වෙලා හිටියොත් පණ බේරගන්න පුළුවන් වෙයි (ස)
කිසිදා මෙයා නිදහස් කරන්න එපා (ස)
මෙයා සක්විත්තෙක් වගේම අනංග වැඩෙත් කරලනේ. (නි)
පව් නේද හරිම අහිංසක පාටයි නේද මේයා..!(නු)
සක්විති සල්ලි වංචා කළා කියමුකෝ.. ඒක වරදියි.. ඒත් බිරිද කොහොමද සැමියා අමාරුවෙ වැටුනාට පස්සේ වෙනස්වුණු හැටි..? කාන්තාවන් ඔහොමම තමයි..!(නු)
එතකොට මිනිස්සුන්ගේ සල්ලි වලට මොකද වෙන්නේ (ස)
පෙඩ්රික් නීතිය එහෙම තමයි ලංකාවෙ..!(නු)
මේක එක වරදකට දුන් දඩුවමක් විතරයි.. අනෙක්වාට නඩු අසා අවසානයේ වැරදි නම් දඩුවම් ලැබෙයි..!(නු)
තන්හාව මූලික කරගෙන කොපමණ මුදල් ඉපයීවත් ඉතිරිවෙන්නේ ගිනි දැල් මෙන් තමන්ව දවන දුක් පමණයි.. යහපත් දේවල් ජීවිකාව කරගන්න.!(නු)
අනේ අනුර.?(නු)
අනුර එහෙම පළමු විවාහ බිරිද අකමැතිනම් දෙවනි විවාහයක් කරගන්න බැහැ..!(නු)
අනුර මුස්ලිම් ආගමේ එහෙම නැහැ.. දන්න යාළුවෙක් ඉන්නවානම් අහලා බලන්න..!(නු)
අනුර සහෝදරයා කවුද කිව්වෙ එහෙම පුළුවං කියලා.!(නු)
අනුර මටත් හිතෙනවා..(නු)
මුස්ලිම් උනත් බේරෙන්න බැහැ..!(නු)